අලූත් ව්‍යවස්ථාවක් ගැන මහින්ද සමගින් සාකච්චා කලා..
July 29, 2018 at 1:20 pm | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්චා කල බව විපක්ෂ නායක හා දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
නව ව්‍යවස්ථාවක් සදහා රාජපක්ෂ මහතාගේ සහයෝගය ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.
හිටපු ජනාදීපතිවරයා සමග තවත් දේශපාලන කාරණා කිහිපයක් සම්බන්දයෙන් සාකච්චා කල බවද ඔහු සදහන් කලේය.
ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.
2015 ජනවාරි 9 සිටම ව්‍යවස්ථාව මහ දවල් අමු අමුවේ උල්ලංඝනය කරන මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා බයිලා වලට නොරැවටෙමු !
රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු !
සියළු දෙනා එක්ව මේ ද්‍රෝහී ආණ්ඩුව පන්නමු.
https://www.facebook.com/pg/WPLFOfficial/posts/
මහින්ද මොන මර උගුල් ගෙනාවත් අපි මහින්දට.
Uroo pissu Katha kiyanna epaa.
Tamil racist politicians may try to fool us for moment until they get what they want. (EELAM )
Sambandan, You can fool all the people some of the time and some of the people all the time, but you cannot fool all the people all the time.
TNA TERRORISTS GO TO HELL .
දෙමලාගේ වැඩේ කරගන්න කකුල් දෙකත් ලෙවකනවා මුන්ට රැවටෙන්න එපා
Sampandan yanu Prabhakaran geda depa lewa ke demaleki. Vishvasa nokaranna.
Sampandan ,No, you can’t always get what you want …You try to get eelam …It is a day dream ..This is Sinhalese Motherland …
Why can’t Tamil politicians live in peace and harmony? If you Tamils cannot live in Peace, please leave
Go back to your homeland Tamil Nadu & ask part of it
Dear Mr Mahinda Rajapakse
For any agreements with Tamil leaders, basic essentials are:
i. ACCPTANCE OF SINHALA AS OFFICIAL LANGUAGE OF SRI LANKA
II.ACCEPTANCE THAT SINHALESE CAN LIVE IN NORTH AND EAST, IN THE SAME RATIO OF POPULATION OF TAMILS IN SOUTH AND WEST
III. ACCEPTANCE NO RESTRICTIVE CONDITIONS FOR ESTABLISHMENT OF BUDDHIST, MUSLIMS PLACES OF WORSHIP, IN THE SAME RATIO AS IN SOUTH AND WEST
IV. ACCEPTANCE TO DO AWAY WITH 13 AND 19 AMENDMENTS
V. IN RESPONSE, MAHINDA AGREE TO TREAT TAMILS AND MUSLIMS EXACTLY THE SAME AS SINHALESE
item i and V is nonsense.
items ii, iii, iv are good
We need to devolve sufficient power to North (our brothers as Sri Lankan) sans foreign, international finance, land (but mutual/partial control) Police without guns (maybe only pistols)
Tamils should feel that they are equal citizens of this country and they should not be looking at Tamil Nadu. Just like Singaporean Tamils.
පාර්ලිමේන්තුව අමතමින් ලංකා ඉතිහාසයේ බිහි වූ හොඳම විපක්ෂ නායකයා සම්බන්දන් බව සිරිසේන ප්‍රකාශ කළා. විසල් දැනුමකින් විපක්ෂය මෙහෙය වූ ආචාර්ය එන් එම් පෙරේරා, අත්දැකීමෙන් විපක්ෂය මෙහෙය වූ ජේ ආර් ජයවර්ධන හයෙන් පහක විසල් ආණ්ඩු බලයට එරෙහිවඅටදෙනෙකුගේ විපක්ෂය මෙහෙය වූ අනුර බණ්ඩාරනායක යන විපක්ෂ නායකවරුන්ට වඩා සම්බන්දන් සිරිසේනට හොඳ වුණේ ඇයි?