අලූත් ව්‍යවස්ථාවක් ගැන මහින්ද සමගින් සාකච්චා කලා..

July 29, 2018 at 1:20 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවක් ගැන මහින්ද සමගින් සාකච්චා කලා..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කල බව විපක්‍ෂ නායක හා දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් සදහා රාජපක්‍ෂ මහතාගේ සහයෝගය ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

හිටපු ජනාදීපතිවරයා සමග තවත් දේශපාලන කාරණා කිහිපයක් සම්බන්දයෙන් සාකච්චා කල බවද ඔහු සදහන් කලේය.

ත‍්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

24 views

10 Comments to “අලූත් ව්‍යවස්ථාවක් ගැන මහින්ද සමගින් සාකච්චා කලා..”

  1. Saradiel says:

    2015 ජනවාරි 9 සිටම ව්‍යවස්ථාව මහ දවල් අමු අමුවේ උල්ලංඝනය කරන මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා බයිලා වලට නොරැවටෙමු !
    රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු !
    සියළු දෙනා එක්ව මේ ද්‍රෝහී ආණ්ඩුව පන්නමු.

    https://www.facebook.com/pg/WPLFOfficial/posts/

    • Kamal says:

      මහින්ද මොන මර උගුල් ගෙනාවත් අපි මහින්දට.

      • Walpita says:

        Uroo pissu Katha kiyanna epaa.

        • sky says:

          Tamil racist politicians may try to fool us for moment until they get what they want. (EELAM )
          Sambandan, You can fool all the people some of the time and some of the people all the time, but you cannot fool all the people all the time.
          TNA TERRORISTS GO TO HELL .

  2. sinha le says:

    දෙමලාගේ වැඩේ කරගන්න කකුල් දෙකත් ලෙවකනවා මුන්ට රැවටෙන්න එපා

  3. Sira says:

    Sampandan yanu Prabhakaran geda depa lewa ke demaleki. Vishvasa nokaranna.

    • JOY says:

      Sampandan ,No, you can’t always get what you want …You try to get eelam …It is a day dream ..This is Sinhalese Motherland …
      Why can’t Tamil politicians live in peace and harmony? If you Tamils cannot live in Peace, please leave
      Go back to your homeland Tamil Nadu & ask part of it

  4. sirimal says:

    Dear Mr Mahinda Rajapakse
    For any agreements with Tamil leaders, basic essentials are:
    i. ACCPTANCE OF SINHALA AS OFFICIAL LANGUAGE OF SRI LANKA
    II.ACCEPTANCE THAT SINHALESE CAN LIVE IN NORTH AND EAST, IN THE SAME RATIO OF POPULATION OF TAMILS IN SOUTH AND WEST
    III. ACCEPTANCE NO RESTRICTIVE CONDITIONS FOR ESTABLISHMENT OF BUDDHIST, MUSLIMS PLACES OF WORSHIP, IN THE SAME RATIO AS IN SOUTH AND WEST
    IV. ACCEPTANCE TO DO AWAY WITH 13 AND 19 AMENDMENTS
    V. IN RESPONSE, MAHINDA AGREE TO TREAT TAMILS AND MUSLIMS EXACTLY THE SAME AS SINHALESE

    • neil says:

      item i and V is nonsense.
      items ii, iii, iv are good

      We need to devolve sufficient power to North (our brothers as Sri Lankan) sans foreign, international finance, land (but mutual/partial control) Police without guns (maybe only pistols)

      Tamils should feel that they are equal citizens of this country and they should not be looking at Tamil Nadu. Just like Singaporean Tamils.

  5. Love nature says:

    පාර්ලිමේන්තුව අමතමින් ලංකා ඉතිහාසයේ බිහි වූ හොඳම විපක්ෂ නායකයා සම්බන්දන් බව සිරිසේන ප්‍රකාශ කළා. විසල් දැනුමකින් විපක්ෂය මෙහෙය වූ ආචාර්ය එන් එම් පෙරේරා, අත්දැකීමෙන් විපක්ෂය මෙහෙය වූ ජේ ආර් ජයවර්ධන හයෙන් පහක විසල් ආණ්ඩු බලයට එරෙහිවඅටදෙනෙකුගේ විපක්ෂය මෙහෙය වූ අනුර බණ්ඩාරනායක යන විපක්ෂ නායකවරුන්ට වඩා සම්බන්දන් සිරිසේනට හොඳ වුණේ ඇයි?