අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණ තියන්න ගිහින් ආණ්ඩුවත් නැතිකරගන්න උවමනාවක් නෑ.. – චම්පික

November 19, 2016 at 4:06 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණ තියන්න ගිහින් ආණ්ඩුවත් නැතිකරගන්න උවමනාවක් නෑ.. – චම්පික

නව ව්‍යවස්තාවක් වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ගොස් දැනට ඇති සංහිදියාව, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික සෞභාග්‍ය බිලිදිය යුතු නැතැයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

කොලඹදී පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

84 views
Main News