අලූත් ව්‍යවස්ථාවෙත් රට විනාශ වෙනවා.. මං විරුද්දව ඡන්දෙ දෙනවා..- රතන හිමිට වෙනස තිත්ත වෙයි..
October 26, 2017 at 11:20 am | lanka C news
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවට සම්පුර්ණයෙන් විරෝධය පල කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
උන් වහන්මේ පෙන්වා දෙන්නේ ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මගින් ජාතික සමගිය සහ සංහිදියාවට යාමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දමනු ඇති බවයි.
මේ සදහා වන ඡුන්ද විමසීමේදී තමන් වහන්සේගේ ඡුන්දය ඊට විරැුද්දව ප්‍රකාශ කරන බවද උන් වහන්සේ කියා සිටිති.
රතන හිමියෝ මෙම අදහස් පල කරන ලද්දේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී කැදවා තිබූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම විසංවාදී ලියවිල්ලක් හේතුවෙන් රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වනු ඇතැයිද පැවසූ එහිමියෝ අදාල යෝජනාවලිය සැකසීම සදහා කිසිවෙකුගෙන් අදහස් විමසා නැති බවටද චෝදනා කලහ.
Do not trust this person. If he was able to support a team who were funded and supported by Westerners, RAW and Tamil Diaspora knowingly, he became a traitor his motherland. Do you think he will genuinly go against that stance taken at the begining. He will never vote against the constitution because that is a creation of those enemies .
ඒ කියන්නේ දැන් තියෙන්නේ හැට එක් ලක්ෂ අනූනව දහස් නවසිය අනූ නමයයි…?
රතන මංත්රීතුමෝ, ඔහේ කල විනාශයයි ඔහේ කියාපු බොරුයි මොනවා කලත් නිවැරදි කරන්න බෑ. දැන් පිටරටින් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ගේනව. ඒවයෙ වස විශ නැතෙයි?
රතන මංත්රීතුමෝ, ඔහේ කල විනාශයයි ඔහේ කියාපු බොරුයි මොනවා කලත් නිවැරදි කරන්න බෑ. දැන් පිටරටින් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ගේනව. ඒවයෙ වස විශ නැතෙයි? hooooooooooooooooo
boru kiyala megen berenna ba oy
මිස්ට රතන වෙනස සැපයි නේද.? බුද්දාගමටත් කෙලිය යු ඇන් පි යත් එක්ක මොන දිගයක්ද, එලියට බහින්න මැනවි දැන්වත් , එලියට බහින්තුරු ඔබට ජනතාවගෙන් කුණු කතා මිසක් හොඳක් නම් ලැබන්නෙ නැත.
Come on ! Mr. Rathana
එතකොට ආලාපාළු තුමා ඕකට පක්ෂවද චන්දෙ දෙන්නෙ?
යටිඋගුල් ඇටවීමේ අමාත්යඅංෂය කියලා අලුතින් අමාත්යාංෂයක් පිහිටුවා ඒකේ මහාඇමතිකම ගත්තානම් හරියටම හරියන පට්ටම තමයි පිං මන්ත්‍රීතුමෝ???
කොහොමද යමපාලනය සැපද ඊලගට කඩේයන පිල ගැන දැනම ඉඳන් හොඳ අධයනයක් කොරොත් නරකද ??????
අතන මෙතන තැටියක් උඩ රත් උන රොටියක් කතා කරයි
ඔව් ඔව්..උඹල ඇත්ත කියල මිනිස්සසුන්ගෙ මොල හදල මේ රට බෙදෙනෙවයි කියල මේ ආන්ඩුව ආවොත්,සහතික වෙලා..ඇත්තම කියල,මංත්‍රී වරප්‍රසාද අත ඇරල ජාති හිත්යීශී කං කරේ උඹයි උඹේ හාම්පුට්තයි…! අපි බොරැ කියල,අපිඅයින් වෙන්නම් ඔයාල කරගෙන යන්න කියල,චොපර් රත්තරං අශ්වයො අල්ලල තුන්ගුනේ ආර්තිකේ හදනව කියල.කෑපතේ පහරල කුනු ආන්ඩුව ගෙනල්ල යූඑන්පී බූරැවෝ රැලක් අල්ලං පාර්ලිමේන්තුවෙ රිංගල පර වැඩ කරේ අපේ උන් නේ…! තෝ අද කියන්නෙ ලස්සනට තෝ තොත්ත බබා වෙලා තෝ මේව කරන ආන්ඩුවට අබ ඇටය තරම් දෙයක් නොකර හරියට අපි මේවට වග කියන්න ඕන වගේනේ…! අනේ රතනෙ කුමන මොක් පුරක්ද..? දේශපාලන වාසි වලට ඉව අල්ල,බුරන බොට..ඔය කියන්නෙ මුගෙ කෙරැවාව ම ප්‍රතිපලය නෙවෙයි ද.? මුං නිසා සිල්වත් භික්ෂූන් වහන්සේටත් මේ ලේබලය වැදුනු හින්ද තමයි චීවරදාරීය වචනෙත් සංඝයා වහන්සේට ආන්ඩුවෙ කටවල් වලින් කිව්වෙ…! ඒවට හෙලු උරැමෙ රතන වීරය නැට්ට වනනව…! මේව කියවලවත්හෙට ඉදන් ඔය සිවුරට නිගා නොකර ඇදන් වරෙන් කලිසමකුයි,කෝට් එකකුයි හෙලු උරැමෙ මංත්‍රී තුමා හැටියට…!
හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් එකතු වෙලයි රටට විනකටින මේ විනාසකාරි නඩය පත් කර ගත්තේ , හැබැයි දැන්වත් වෙනස තේරිලා පාර්ලිමේන්තුවේ ඔබ වහන්සේගේ චන්දය රට වෙනුවෙන් භාවිතා කලොත් , ජනතාවගෙන් සමාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි