අලූත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මත කරන්න ඕනෑ..- බාහු කියයි..

June 16, 2017 at 3:25 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මත කරන්න  ඕනෑ..- බාහු කියයි..

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට විශේෂ ස්ථානයක් ලබා දීමට යෝජනා කර නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පැවසීය.

යෝජිත ව්‍යවස්ථාවෙන් ඉඩම්-පොලිස් බලතල බෙදා හරින බවද ඔහු එහිදී සදහන් කලේය.

63 views

22 Comments to “අලූත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මත කරන්න ඕනෑ..- බාහු කියයි..”

  1. sasi says:

    උමබලවගේ එවුන්ගේ මුළු පාවුලම ජාති ද්‍රෝහීන් ලෙස සලකල සමාජයෙන් කොන්කරන්න එකතුවෙන්න ( සහෝදර සහෝදරියන් සහ දරුවන්

  2. අනාථ ජනයා says:

    මේ රජයට ඉදිරි පැවැත්මක් නැති නිසා. මැතිවරණ තියනත් බැරි නිසා, දැන් උපාය තමා, රටේ අස්තාවර තත්වයක් නිර්මානය කර හදිසි නීතිය හරහා මර්දන කාරීව අන්ඩුව ගෙනියන එක. ඉතින් දැන් නැති ප්‍රශ්න ඇති කරන්න, ජාතීවාදය අවුලන්න ඕනේ වෙලා තියෙන්නේ ආන්ඩුටයි. ආන්ඩුව තමා ත්‍රස්තවාදීන්, පැහැදිලිවම ප්‍රජාතන්ත්‍ර විරෝධීන්, මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් වෙලා තියෙන්නේ. කුලියට කහින උන් බුදි. මහජනයා අනන්ත දුක් විදින කාලයක්, ඉදිරියට ලොකු ලේ වැගිරීමකින් තමා කෙලවර වෙන්නේ

  3. lolla says:

    Me We…ge…Putha Marenneth Nane………

  4. SINHA LE says:

    මාතෘ භූමියට ආදරය කිරීම යනු පොළොව බදාගෙන සිප ගැනීම නොවේ. තම රට ආක්‍රමණය කරන පරසතුරන් හා සටනට එළඹීම එය වළක්‌වා ලීමට තැත් කිරීම මවු බිමට ආදරය කිරීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ දිවි පුදා ආරක්‍ෂා කරගත් රට බෙදා වෙන් කිරීමට තැත් කරන විට එය වැළකීමට ඉදිරිපත්වීම මවුබිමට ආදරය කිරීමකි. රටේ සම්පත්, රැකියා රටේ ජනතාවට අහිමි කරමින් විදේශිකයන්ට අලෙවි කිරීමට තැත් කරන විට එය නවතාලීමට කටයුතු කිරීම මවුබිමට ආදරය කිරීමකි. අනෙක්‌ අතට යමෙක්‌ තමා ජනිත වූ මවුබිම, පුද්ගලික වාසි තකා හෝ පාරම්පරිකව රට පාවා දුන් අයගේ ජානවලින් පැවතෙන නිසා හෝ දෙකඩ කිරීමට සහාය වන්නේ නම් හෙතෙම මවුබිමට එනම් තම දේශයට ෙද්‍රdaහී වන්නෙකි. එනම් දේශෙද්‍රdaහියෙකි. ඉහත ශ්ලෝකයට අනුව නම් මිනිස්‌ වෙසින් සිටින තිරිසනෙකි.

    වික්‍රමබාහු කරුණාරත්න යනු එල්ටීටීඊ කොටි ත්‍රස්‌තවාදීන්ගේ අරමුණට පූර්ණ සහාය දෙමින් දෙමළ ඊළමක්‌ දිය යුතුය යන ස්‌ථාවරයේ සිටින සිංහලයෙකි. මා ඔහු සිංහලයෙක්‌ යෑයි කීවේ ඔහුගේ නම “සිංහල” බැවිනි. සිංහලයන් විසූ මායිම් ගම්මානවලට කඩා පැන සිංහල බඩදරු අම්මලාගේ සිට කිරිකැටියා දක්‌වා අමු අමුවේ ඝාතනය කළ, ශ්‍රීමහා බෝධිය අවට සිල්සමාදන් වී සිටි සිංහල උපාසිකාවන් සිය ගණනක්‌ වෙඩි තබා මරා දැමූ, කිතුල්උතුව අලුත්ඔය ප්‍රදේශයේ බස්‌ නවතා සිංහලයන් පමණක්‌ තෝරා බේරා ඉවතට ගෙන කපා කොටා ඝාතනය කළ, අහිංසක සිංහල කුඩා සාමණේර හිමිවරු 37 ක්‌ කැති ගා මරා දැමූ දෙමළ කොටි ත්‍රස්‌ත සංවිධානයේ මියගිය කොටි වෙනුවෙන් යමෙක්‌ කඳුළු සලයිද ඔහු කවදාවත් “සුජාත” සිංහලයෙක්‌ නම් විය නොහැකි බව ඕනෑම සිංහලයෙක්‌ පිළිගන්නා කරුණකි.

  5. Saradiel says:

    එළාර සමයේ සිට බ්‍රිතාන්‍ය සමය දක්‌වා සියලුම කාලපරිච්ඡේදයන්හිදී විවිධාකාර වරප්‍රසාද වරදාන වෙනුවෙන් සතුරා සමග එක්‌ව මාතෘ භූමිය පාවාදුන් “සිංහලයන්” ගැන ඉතිහාසයේ සඳහන්ව තිබේ. පරංගි, ලන්දේසි, ඉංගී්‍රසි සුද්දන්ගේ කාලයේ ගමේ නිලතල ලබා ගැනීමට පවා තම බිරිඳ පාවාදුන් “සිංහලයන්” ගැනද අප අසා ඇත්තෙමු. එබැවින් එවැන්නන්ගෙන් පැවත එන සිංහලයන් අදත් සිටිනු දැකීම පුදුමයක්‌ නොවේ.

  6. SINHA LE says:

    දුටුගැමුණු යුද්ධයේදී රට බේරා ගැනීමට දිවි දුන්නේ සිංහලයින්ය. විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා රජ සමයේද සොලීන් සමග සටන් කළේ සිංහලයන්ය. පරංගි, ලන්දේසි සමග යුද වැදුණේද සිංහලයන්ය. 1848 කැරැල්ලෙන් පසුව ඉංගී්‍රසින් විසින් මරා දැමුවේ සිංහලයන්ය. කුඹුර, හරකබාන, වැව්, ඉඩම් අහිමි වූයේ සිංහලයන්ගේය. ත්‍රස්‌තවාදී යුද්ධයේදී 99% ක්‌ දිවි පිදුවේ ආබාධිත වූයේ සිංහල තරුණ තරුණියන්ය. එසේ දිවිකැපකොට සාමය උදා කළ රටේ සතුටින්, බියෙන්, සැකෙන් තොරව ජීවත් වන්නේ සිංහලයන් පමණද? නැත. සියලුම ජාතීන්ය. සිංහල සිසුන්ට යාපන විශ්වවිද්‍යාලය තුළ දෙමළ සිසුන් පිරිසක්‌ අමානුෂික ලෙස පහරදී තුවාල කළ විට වික්‍රමබාහු ඊට එරෙහිව කිසිදු ප්‍රකාශයක්‌, වචනයක්‌ කීවේ නැත. ත්‍රිරෝද රථ කිහිපයක දමාගෙන යා හැකි සාමාජිකත්වයක්‌ තිබෙන, විදේශීය මුදලට රට පාවා දෙන පුද්ගලයන්ගෙන් එවන් දෙයක්‌ බලාපොරොත්තු විය නොහැක.

  7. Jee says:

    Ballekuta dawa ipadunahama amma appa jathia amathaka wenawa…ammath ekkama nidi wadapiya ….

  8. Chandana says:

    Ahan gon hutto. Jatiya aagama rata paawadena
    toge pukata pihiyen aninna watinawaa.

  9. dheshabhimani says:

    මේ සුනිල්ට තියෙන කැක්කුම මොකක්ද? ලොං හැලෙන කොට බුද්ධාගම මතක් වෙලාද? ඒ වුනාට ගෑණු ළමයිගේ රෙදි ගලව ගලව නටවනවා අපි දැක්කා. සමාජය විනාශ කරන්න හොඳයි ඒවා කරවලා.

Main News