අලූත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලීසි නවයක්.. චණ්ඩින් නවයක්..
January 20, 2017 at 4:40 pm | lanka C news
නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ සදහා මේ වන විට සකසා ඇති අනුකමිටු වාර්තා හයේ නිර්දේශ අනුව නම් එය ඉතා භායනක තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.
එසේ වුවහොත් රට කොටස් නවයකට කැඞී වෙන් වෙන් වශයෙන් පොලීසි, ආයුධ සහිත චන්ඩින් නව දෙනෙකු බිහිවනු ඇතැයිද මන්ත්‍රිවරයා කියා සිටියේ බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හෙලයනි නිදසිටියා දැන් ඇති
https://de-de.facebook.com/alokoudapadimovie/
wow great talk sir… you have got good future.. nice talk..i have lived in new zealand.. get rid off this basted govenment… bring back MR again.. we love you sir.. we need MR again for srilanka..