අලූත් ව්‍යවස්ථාවෙන් රට කෑලි නවයකට බෙදෙනවා.. දරුවන්ගේ ඇස් ඉදිරියේ රට මරන්න දෙන්නේ නෑ..- දොස්තර සභාපති ව්‍යවස්ථා සටනේ ඉදිරියටම එයි..

October 28, 2017 at 11:20 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් රට කෑලි නවයකට බෙදෙනවා.. දරුවන්ගේ ඇස් ඉදිරියේ රට මරන්න දෙන්නේ නෑ..- දොස්තර සභාපති ව්‍යවස්ථා සටනේ ඉදිරියටම එයි..

නව ව්‍යවස්ථා සම්පාදන කටයුතු වලට එරෙහිව අඛණ්ඩව කටයුතු කරන බව වාත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඉදිරියේදී සියලුම වෘත්තීය සමිති සමඟ සහ සියලුම විද්වත් සංගම් සමඟ එකතු වී මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද ඔහු සඳහන් කරයි.

පාදෙණිය මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු යෝජනාවලිය අනුව රට කෑලි නවයකට කැඞී යන බවත් පැවසූ ඔහු දරුවන්ගේ ඇස් ඉදිරිපිට මේ රට මරන්නට ඉඩ නොදෙන බවද සදහන් කලේය.

6 views

5 Comments to “අලූත් ව්‍යවස්ථාවෙන් රට කෑලි නවයකට බෙදෙනවා.. දරුවන්ගේ ඇස් ඉදිරියේ රට මරන්න දෙන්නේ නෑ..- දොස්තර සභාපති ව්‍යවස්ථා සටනේ ඉදිරියටම එයි..”

  1. palitha says:

    Galaka Paharapu Pissu Pusek…….gnaw….!!!..gnaw….!!…gnaw!!!

    • ඉබ්බා says:

      එතකොට උඹද ඒ පූසා පහරපු අසූචි රහකර බුදින ඌරා?

  2. vishnu says:

    රටට අව්ශ්ය වෙලාවට ඔබ මේවැනි ප්‍රකාශයක් කීරීමත් අපිට සහනයක්.
    ඕනෙම වෙලාවක අපේ පූර්ණ සහයෝගය.අපිව දැනුවත් කරන්න

  3. ප්‍රසාද් says:

    රට ඇත්තටම කෑලි 2 කටයි කැඩෙන්නේ. රට කෑලි 9කට කැඩෙනවා කියන එක අනුවන ප්‍රකාශයක්. ඒකෙන් වෙන්නේ ප්‍රශ්නේ බරපතලකම යට වෙන එක.

  4. godaya says:

    4 පන්තියේ දරුවෙකුටත් තේරෙන එකක් දැන් බුධිමතුන්ටත් පැහැදිලිවෙගන යනවා.

Main News