අලූත් ව්‍යවස්ථාවෙන් වංගු දමා ෆෙඩරල් ගෙන ඒමට, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට ගත් උත්සහය බෙල්ලන්විල නාහිමිගේ අතටම අසුවේ…

September 30, 2017 at 12:00 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් වංගු දමා ෆෙඩරල් ගෙන ඒමට, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට ගත් උත්සහය බෙල්ලන්විල නාහිමිගේ අතටම අසුවේ…

නව ව්‍යවස්ථාවක් සැකසීම සදහා පත්කළ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඉදිරිපත්කළ අතුරු වාර්තාව (ව්‍යවස්ථා දළ කෙටුම්පත) මගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථාන සූක්ෂම ලෙස ඉවත් කර ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියනක් ඇතුළු නායක හිමියන් පෙන්වා දෙයි.

අතුරු වාර්තාවේ ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය’ ලබා දෙන බවට වගන්තියක් ඇතුළත් කර ඇතත් එම වගන්තිය තුළම අතුරු වාක්‍ය ගණනාවක් ඇතුළත් කිරීම තුළින් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය’ ලබා දෙනවා ය යන්න නිශේධනය වන බවයි උන්වහන්සේ සදහන් කරන්නෙ ය.

එමෙන්ම පසුගිය දා ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් රටේ සමස්ථ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනයේ දි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

70 views

6 Comments to “අලූත් ව්‍යවස්ථාවෙන් වංගු දමා ෆෙඩරල් ගෙන ඒමට, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට ගත් උත්සහය බෙල්ලන්විල නාහිමිගේ අතටම අසුවේ…”

  1. Deshapremiya says:

    Nayaka hamuruwane, kalabala wenna epa. Janadipathi kiyala thiyenne vyawasthawa athata hambawuneth naha, athata dakkewath naha kiyala Jayampathi Wickramarathnata call karai kiyanne. Mama dakketh naha, danneth naha. Hariyata Dumindala, Ravila wage rangapanawa.

  2. පියල් says:

    මෛතුණය තාම මේක දැකලත් නෑ. හැබැයි ස්වාමීන්වහන්සේලයි උනන්දුවක් තියෙන පුරවැසියොයි දැකල තියෙනව. මූ ඉන්නෙ මොනව කරන්නද?

    • SALMAL says:

      Sirisena is a Traitor ..never trust this man …..
      Sinhalese Folks wake up protect your Motherland ,,,Send ‘Jada Palanaya ‘ to HELL’
      We appreciate that Ven Buddhists Monks who are protecting our Country Thank you .
      ..Ven .Bellanvila Vimalarathana Thero .. Ape Namaskaraya
      This nation will remain the land of the free only so long as it is the home of the brave

  3. Ganaya says:

    කිසි දෙකට බය වෙන්න එපා හාමුදුරුවනේ. ම්යිත්ත්රී පොරොන්දු වුනානම් වැඩේ කරලා තමය් පස්ස බලන්නේ .

  4. hitan gedara appuhami says:

    ඔය ජනාධිපති කිව්වේ මම ඕක දැක්කේ නෑ, මම කියෙව්වේ නෑ, මට ලැබුනේ නැහැ කියල. ඒ වුනාට ගරුතර ස්වාමින් වහන්සේලා ප්‍රකාශය නිකුත් කලාට පස්සේ අර ජයම්පති වික්රමරත්න කියන NGO කාක්කගෙන් අහල තියෙනවා නේ ඒ ගැන.ඌ ඉතින් හරියටම විස්තරේ කියලනේ. ඌ දන්නවා ඌ මොන බොරුව කිව්වත් ඌට මොකුත් කරන්න බැහැ කියල. රන්නපොනිල ඉන්නවානේ ඌව බේර ගන්න.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි අති වැදගත් පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පළමුව රටේ ජනාධිපතිව දැනුවත් කලේ නෑ කියන්නේ මෙයා මොන රටේ ජනාධිපතිද? මූත් ඇවිල්ල කුණු දතාගේ ජාතියේ පොරක් දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියන.මුන්ට තියෙන්නේ කබර දිවක්ද කියල බලන්න ඕනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම එකෙක් ගණන් ගන්නේ නැති අමුම අමු මෝඩ නෝන්ජල් පඹයෙක්.

    Reply

    • OLU says:

      “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
      සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
      එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
      දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්
      කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
      ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පරසිරිත් ගරු කරමින් අන්‍ය ආගම් වැළඳ ගනිමින්, රට ජාතිය ආගම විනාශ වෙමින් පවතින මේ කාලයේ වහල් බවෙන් පීඩිත වූ ජනතාවක් මෙන් ජිවත් නොවී අපේ මේ වත්මන් ආණ්ඩුව නෙරපා දමා රට ජාතිය ආගම රැකගැනීමට පෙරට වරෙව් .මේ නව ව්‍යවස්ථාවෙන් සිදුකරන්නේ සිංහලයාට හිමි එකම මාතෘ භුමිය දෙමළ ,මුස්ලීම් පර දේශික යන්ට බෙදා දීමයි ..මේ නව ව්‍යවස්ථාවෙන් සිදු කරන්නේ සිංහලයාගේ මරණ වරෙන්තුවයි… සිංහල මිනිසුනේ පෙරට වරෙව් ,…අපේ රට ජාතිය ආගම අනතුරේ
      මේ නව ව්‍යවස්ථාව අපට එපා එය හකුලා ගනු

Main News