අලූත් ව්‍යවස්ථාවෙන් සමලිංගික අයිතීන් පිලිගත යුතුයි.. අපත් දැන් සමලිංගික අයිතීන් පිලිගන්නවා.. – ජවිපෙ
September 26, 2016 at 12:00 pm | lanka C news
යෝජිත නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් රැකිය යුතුය යන ස්ථාවරයට ජනතා විමුක්ති පෙරමුණ පැමිණ ඇතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ රාවය පුවත්පත හා පැවති සම්මුඛ සාකච්වාකදීය.
‘අපි පක්ෂයක් විදිහට ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතිවාසිකම් තිබිය යුතු යයි කියන ස්ථාවරයට පැමිණ තිබෙනවා. අලූත් ව්‍යවස්ථාව උපකමිටු තුලින් මූලික අයිතිවාසිකම් ගැන තවම සාකච්ඡාවට ගෙන නෑ. ලෝකයේ මේ ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් පිළිගන්නවා. එනිසා අපත් නව ව්‍යවස්ථාව යටතේ එය පිළිගත යුතුයි’ යයිද ජවිපෙ මන්ත්‍රිවරයා එහිදී අදහස් දක්වා ඇත.
As agreed for $$$$$$$ …you JVP idiots will do any dirty thing.!
JVP : Jathiya Vanasana Pakshaya
ජනතා විමුක්ති පෙරමුණ ඇමෙරිකාවේ සහ එන්ජිඕ වල මුදල් ලබමින් වරප්‍රධාන ලබමින් දිවිගෙවන පක්ෂයක් බවට පත්වී ඇතිබවට මෙන්න ඉතාම වැදගත්ම සාක්ෂියක් .
ඉතිහාසයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ වැඩකලේ අදිරාජයවාදින්ගෙ කුමන්ත්‍රණ වලට විරුද්දව් වැඩ කරන පක්ෂයක් ලෙසයි .නමුත් දැන් අනුර කුමාර යටතේ ජනතා විමුක්ති පෙරමුණ අමෙරිකානු අභිප්රායන් අබිලාශයන් වෙනුවෙන් ක්‍රියාකරන පිරිසක් බවට පත්වෙලා තිබෙනවා ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන පඛ්ස්යක් බවට පතවෙලා තිබෙනවා .
රට අදිරාජය්වාදින්ට පාවල දෙන්න බෙදුම් වාදීන්ට ලියල දෙන්න හදන මේ මොහොතේ ඒවා ගැන කතා නොකර ඒවාට විරුද්ද නොවී මුන් ලජ්ජා නැතිව සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කරනවා මුන්ට මේවා කියන්න කියල බාර දෙන්නේ ඇමෙරිකාව මුන් ඉතින් පොන්සිලා වගේ ඒ ප්රකාහ්ස කියවනවා .මිට අවුරුදු ගණනාවකට පෙර විමල් විරවංශ ජවිපෙ ඇතුලේ CIA කාරයෙක් ඉන්නවා මිනිහා පාමංකඩ එක්ක රෑට රෑට හොරෙන් ඩිනර් ගන්නාව කියල කිව්වේ බොරුවට නෙවෙයි එහෙනම් .මෙන්න මුන්ගේ හෙළුව එළියේ .
ඇමෙරිකාවේ ඔත්තු සේවයෙ හෑන්ඩ්ලස් ලා රෑට රෑට අනුර කුමාරටයි මුන්ගේ දේශපාලන මණ්ඩලයේ ඉතුරු එවුන්ටයි ** ***වා වගේ එකයි මුන්ට ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා හදිසියේම සමලින්ගිකයෝ මතක් වෙලා තියෙන්නේ
Honestly, i started loving this homosexual game when i was in Batalanda torture house. They inserted a 1″ PVC pipe in my rectum and wriggled it. That was the instance i learnt the value of homosexual transactions.
Rgds
Deal Kumara
තුක් විතරක්. රනිල්ව සනසන්න ඕනේ තුප්පහි වැඩක් කරයි, නිවට JVP හැතිකරේ. මේ JVP කාරයන්ට ළමයි නැත්ද? නැත්නම් මෙවුන්ගේ දරුවෝ අනාථ නිවාස වලට බාර දීලද හදන්න? සිංහයෝ වගේ පියවරුන් හිටපු රටක අනාගත පරම්පරාව රනිල් හදන්නේ තලගොයි කරන්න.
සමලිංගිකයින්ටත් සමාජයෙ තැනක් තියෙන්න ඕන කියල කවුරුත් පිලිගත යුතුයි.රනිල් මහත්තය,මංගල මහත්තය,අකිල මහත්තය,සාගල මහත්තයල වගේ අය ඉදිරිපත් වෙලා මේවට අදාල අණ පනත් කඩිනමින් ගේන්න ඕන.අපි එකතුවෙලා වික්රමබාහුගෙයි,අනුර කුමාරලගෙයි කැමැත්ත අරන් දෙනව දෙනවමයි.මේක වැඩි ඡන්දෙන් දිනවන්නම ඕන.