අලූත් ව්‍යවස්ථාවේ රටට හිතකර වගන්ති පමණයි.. – ජනපති මහනාහිමිවරුන්ට කියයි..

January 1, 2017 at 6:48 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවේ රටට හිතකර වගන්ති පමණයි.. – ජනපති මහනාහිමිවරුන්ට කියයි..

ඉදිරියේදී ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල රටට අහිතකර කිසිඳු වගන්තියක් අඩංගු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ අස්ගිරි මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

ඇතැමුන් කුමක් කියුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒකීය භාවයට, බුද්ධ ශාසනයට කිසිම හානියක් වීමට ඉඩ නොතබන බවද සදහන් කර ඇති ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තොරව කිසිම විටෙක නව ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ සැකසීමට තමන් සූදානම් නැතැයිද සදහන් කර ඇත.

79 views

18 Comments to “අලූත් ව්‍යවස්ථාවේ රටට හිතකර වගන්ති පමණයි.. – ජනපති මහනාහිමිවරුන්ට කියයි..”

  1. somapala says:

    මේ ජනාධිපති ගැන කිසිම විශ්වාසයක් තබන්න පුලුවන් කෙනෙක් නොවේ හාමුදුරුවනේ

    • Dev says:

      මෙයව රනිල් තියාගෙන ඉන්නෙ මෙකට තමයි, සිංහළ බෞද්ධ විරොදයක් එනකොට මුව ඉස්සරහට දාල එක යට ගහනව. රනිල්ට රට කන්න මෙවගෙ එකෙක් තියාගන්න ඔනෙ කියල 2001-2003 පාලන කාලෙදි ඌ ඉගෙන ගත්තෙ

    • fass says:

      VAT ekata daapu talks thamai, NATO (no action talks only)

  2. kamasiri Kuruwita says:

    ආ මෙයා කිව්ව නම් විස්වාසේටම විස්වාසයි. මහනායක හිමිවරුත් , රටේ ජනතාවත් ඒ වග හොඳටම දංනවා. අපිත් චන්දෙට කලින් මෙයා දුන්නු පොරොන්දු ඔක්කම විස්වාස කලානේ. ඒවත් මෙයා දැන් ඉෂ්ට කරලා ඉවරනේ. ඉතින් මොකද බය.

  3. saradieal says:

    අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න යන්නේ අපේ උවමනා වට නොවේ සම්බන්දන්ට රට බෙදන්න මෙය පරාජය කරමු දැන් උවමනා ක‍රන්නේ

    මිනුසුන්ට කන්න හාල් ඒ ගැන බලාපල්ලා

  4. gadol says:

    මුන් වසර 4 කට රට පාලනය ක‍රන්න ඇවිල්ලා ඕව ක‍රන්න ඉඩ දෙන්න බැහැ ජන බලය මුන්ට පරදන්න බැහැ මතක තියා ගනිල්ලා,

  5. love nature says:

    ජන බලය යනු කිසිදු බලයකින් යට කල නොහැක්කක් බව ජනතාව ඔප්පු කරනු ඇත.

    • OLU says:

      රට වනසන ව්‍යවස්ථා මර උගුලට අපේ සම්පුර්ණ විරුද්ධත්වය පල කරමු
      ජනපති කරුනාකර මේ රට වනසන ව්‍යවස්ථා මර උගුල හකුලා ගන්න

  6. ExUNPer says:

    The point is, they do all dirty things and claim that they will help the country !
    Sir, honestly speaking, we can’t trust you,..because you have already proved that you are a remote controlled slave of diaspora !

  7. dhathusena says:

    කියන දේ කරන නායකයෙක්ද මේ…….තඹදොයිතුවකට මායිම් කරන්න එපා හාමුදුරුවනේ මෙයාගෙ වචන….කටින් නම් කීයක් දේවල් කරාද….හරියටම කරේ එක දෙයයි පක්ශෙත් විනාශ කරල පාවල දීල මේ කපේට චන්දෙකින් අගමැති වෙන්න බැරි වික්කමසි0හව අගමැති කරපු විතරයි…

  8. sinhala koluwa says:

    Meta kiwwanam ithin baduma thamayi.

  9. ගමරාළ says:

    වැඩේ වුනාට පස්සෙ තමයි හාමුදුරුවොත් දන්නේ උන්නාන්සෙවත් ගොනාට ඇන්දුවා කියලා…. සත පහකට විශ්වාස කරන්න එපා…

  10. well said all you desha premi people….agree with all your patriotic comments above…….Sinhala Janathawa send eelam yamapalanaya HOME NOW……