අලූත් ව්‍යවස්ථාව ඉතා හොදයි.. අපි සහාය දෙනවා.. ඒ වෙනුවෙන් කැපපෙනවා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියයි..[Vide]

October 9, 2017 at 12:11 am | lanka C news
අලූත් ව්‍යවස්ථාව ඉතා හොදයි.. අපි සහාය දෙනවා.. ඒ වෙනුවෙන් කැපපෙනවා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියයි..[Vide]

පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම තම පක්‍ෂය සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

බුද්ධාගමට ඇති තැන අහිමි නොකරන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වී ඇතැයිද කී ඔහු ඒකීය හෝ සන්ධීය වචනවල පැටලී වාද කිරීමට අවශ්‍ය නැති බවද සදහන් කලේය.

කෙසේ හෝ මෙම ව්‍යන්‍ස්ථාව සම්මත කර ගැනීමට ජනතාවැගේ පැත්තෙන් හොද බවත් ඒ සදාහා තම පක්‍ෂය කැපවන බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

73 views

16 Comments to “අලූත් ව්‍යවස්ථාව ඉතා හොදයි.. අපි සහාය දෙනවා.. ඒ වෙනුවෙන් කැපපෙනවා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියයි..[Vide]”

  1. Nim says:

    Jvp me wediyata
    Kata ana ana dewal kiyanne
    Thawama sri lanka we
    Enne thanakola , krotan kana harak kiyala
    Hitha genada

  2. Nihal says:

    මූ රනිල්ට කඩේ යනවා. JVP එක කනවා.

  3. siraa says:

    Para ballo

  4. siraa says:

    Hamba ratakata paara hadana Kaalakanni Jeppo…

  5. Mayadunna says:

    නොදකින්, කාලකන්නි ජෙප්පො හැත්ත.
    මකබෑවිලාම පලයවු!

Main News