අලූත් ව්‍යවස්ථාව ඕනෑමයි.. ජවිපෙ සම්බන්ධන් සමග රහසේ ගිවිස ගනී..
April 23, 2017 at 8:02 am | lanka C news
දෙමල ජාතික සන්ධාන නායකයෙක් ඉතිහාසයේ මුල්ම වතාවට ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට පැමිණ පක්ෂ නායක අනුර දිසානයක සමග විශේෂ සාකච්ඡවක් පසුගියදා පවත්වා ඇත.
මෙම සාකච්චාව මාධ්‍යයට විවෘත නොවූවද එහිදී වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡ කලේ යයි දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් පවසයි.
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසන්නේ නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය යයි පක්ෂ දෙකම එහිදී එකගතාවකට පැමිණි බවයි.
deal kumara
Bloody red elephants !!!!!!
How much did you get ? $ £ ¥
හරිම කෙරුමෙක් එක්ක නෙව කතා කරල තියෙන්නෙ!චන්ද කීයක් තියනවද?
අයර්ලන්තේ ගියෙත් සුරේන් සුරේන්ද්‍රන්ලා හම්බ වෙන්නනෙ. දුකයි මේ රට ගැන.
දෙමලත් තම්බං කන ජවිපෙ විකිනිලා,විකිනිලා කවුරැවත් ලගටවත් ගන්නෙ නැති බඩුවක්…ඊඊයාආ..!
යකෝ තෝ එදාත් ගොනිබිල්ලගේ රස්සාව කලේ දැනුත් කරන්නේ ඒ රස්සාවමනේද පාවලා දෙනවා කියනඑක මුට එතරම් දෙයක් නොවේ.මුන්වගේ එවුන්ටනම් මිහිපිටදීම පාටිසන් ලැබෙන්න ඕනේ.
මේ වසලයා පන්නමු
ජ වි පෙ වත්මන් නායක අනුර එ ජා පක්ෂයෙන් විශාල මුදලක් ලැබුණු බව කියන්නේ ජ වි පෙ හිටපු නායක සෝමවංස අමරසිංහ ය. එය සත්‍ය ද නැද්ද යන්න ගැන මට කිසිවක් කිව නොහැකි ය. එහෙත් අනුර කුමාර හැසිරෙන ආකරයෙන් නම් හැඟී යන්නේ ඒ ප්‍රකාශය සත්‍යයක් බව ය. අනුර ජ වි පෙ නායකයා වීමට පෙර ද රවි සමග සම්බන්ධකම් පවත්වන බවට කතා පැතිර ගියේ ය. ජ වි පෙ ඒ දිනවල සිට ම ක්‍රියා කළේ එ ජා පක්ෂයේ තරුණ සංවිධානය ලෙස ය.
අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් රනිල්ට තුරුල් වී ඇත්තේ ජ වි පෙ භීෂණය ද එ ජා ප ආණ්ඩුවේ ප්‍රතිභීෂණය ද අමතක කරමිනි. අද ජ වි පෙ ඊනියා ප්රජාතන්ත්රවාදයක් ගැන කතා කරන්නේ ඔවුන්ගේ මිනීමරු අතීතය අමතක කරමිනි. ඇතැම් තරුණයන් 1987-92 භීෂණය ගැන නොදන්නවා විය හැකි ය. එහෙත් ජ වි පෙ දියත් කළ භීෂණයත් එයට ප්‍රතිචාරයක් එ ජා ප ආණ්ඩුව දියත් කළ ප්රතිභීෂණයත් බොහෝ දෙනාට අමතක නැත. ටයර් සෑය, ධර්මචක්ර, පාරවල තිබූ මිනි කඳු අනුර කුමාරට අමතක ද? ජ වි පෙ විසින් මරාදමනු ලැබුවෝ කොපමණ ද?
එයටත් වඩා රනිල්ගේ බටලන්ද අනුර කුමාර අමතක කරන්නේ සිය සගයන් සියල්ල පාවා දෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණවලදී එජාපය ප්රමුඛ පොදු අපේක්ෂක කදවුරෙන් විශාල වශයෙන් මුදල් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා හෙලි කරයි.
සති අන්ත දේශය පුවපත්පත හා අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් කියයි :
‘‘අනුර කුමාර, විජිත හේරත් සමග මා කෙලින්ම ගණුදෙනු කලා. ඔවුන් ගණුදෙනු කලේ මා එක්ක විතරක් නොවෙයි. මේ ආන්ඩුවේ අද ඉන්න දුෂිතම ඇමතිවරු සමගත් ඔවුන් ගණුදෙනු කලා. අපිටත් ලැජ්ජයි මහ ඡන්දෙදි සල්ලි එවුවාම අපි හරවලා යවපු ටයිකොට්කාරයෝ එක්ක මේ ගොල්ලෝ අදටත් ගණුදෙනු කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ සල්ලිවලින් තමයි මේ ගොල්ලො අදටත් නඩත්තු වෙන්නෙ.’’