අලූත් ව්‍යවස්ථාව නොම්බරයට පෙර පාර්ලිමේන්තුවට.. – අගමැති

September 19, 2016 at 8:40 am | lanka C news
අලූත් ව්‍යවස්ථාව නොම්බරයට පෙර පාර්ලිමේන්තුවට.. – අගමැති

එන නොවැම්බර් මාසයට පෙර නව ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්න බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ යාපනයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

3 views

One Comment to “අලූත් ව්‍යවස්ථාව නොම්බරයට පෙර පාර්ලිමේන්තුවට.. – අගමැති”

  1. ප්‍රභාකරන් says:

    සර්… ඕක සම්මත කර ගන්න කං සිංහලයාට නම් එක අකුරක්වත් පෙන්නන්න එපා… ලෝදිය හැලියේ ඉන්න මට ඕක දිහා බලලවත් සැනසෙන්න ඉඩ දෙන්න…

Main News