අලූත් ව්‍යවස්ථාව හදන්න බි්රතාන්යයෙන් ආවා.. සමලිංගිකයින්ටත් සහන දෙනවා.. – බාහු
September 26, 2016 at 2:10 pm | lanka C news
මේ දිනවල නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටින බවත් ඊට සහාය වීම සදහා බි්රතාන්ය බුද්ධිමතෙකුද සහාය වන බව නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
දකුණු අප්‍රික නව ව්‍යවස්ථාව අනුසාරයන් ඔහු මෙරට ව්‍යවස්ථාවද කෙටුම්පත් කිරීමට සහාය දක්වන බව කරුනාරත්න මහතා කියා සිටියේය.
සමලිංගිකයන්, කාන්තාවන්, තනිවූ අය ආදී පීඩාවට පත් විවිධ ජන කොටස් වෙනුවෙන් සහනයක් ලබා දීමට මෙම නව ව්‍යවස්ථාව විවෘත විය යුතු බව සාකක්චා කල බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
යකෝ මෙහෙමත් මිනිස්සු අමාරුවේ දානවද ?තෝ දැන් ඕක කිව්වම අපේ ජේවීපී එවුනුත් ඔය සුද්දා එක්ක කතා කල බව ලංකාවේ මිනිස්සුන්ට තේරෙනවා නේද ?එතකොට ඔය අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට මාර නොන්ඩියක් නේද ?
තෝ වලට යනවනම් කමක් නෑ නමුත් අනික් උන්වත් වලට ඇදලා දමන්න එපා
අඩේ…. අපේ ලිච්චවි රජදරුවෙක් වුණ NGO ජිම්කානාතුමත් සමලිංගිකයෙක්ද… අයියෝ…
ඔය “තනි වූ අය” කියන කැටගරිය යටතේ හරි බැරිවෙයි ද දන්නෙ නෑ, ඡන්ද හම්බවෙන්නැති දේශපාලඥයන්ට සහනයක් ලබා දීමට. (මොකද ඒගොල්ලොත් මාර පීඩාවකට තමයි පත් වෙලා ඉන්නෙ.)
BAHU a ‘traitor’ and ‘Judas’ to the Sinhalese people.
Go to hell you idiot traitor
මොලේ කචල්ද ?
තොපට තොපගේ රෙද්ද අස්සෙ ප්‍රශ්න ප්‍රධාන දේවල් වුනාට ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න වෙන දේවල් බව කැකෑරේමින් වයිර කරන NGO කුලීකරුවන් වන නුඹලා දතයුතුය!
නටපියව්… නටපියව්… නටපියව්… වතුරහැලිය රත්වෙනකල්… කාලකන්නි දේශද්‍රෝහී පාහර බල්ලනි…. තොපිට ස්වභාවධර්මයේ නියම දඬුවම ලැබෙන දිනය වැඩි ඇතක නොවේ….
තොපේ අමන සිහින රාජ්‍යය තොපිත් සමගම සදහටම වළලන දිනය නුදුරේදීම එලබෙනවා….
තවදුරටත් බුදු රජුන්ගේ සුවහසක් සද්ධරමස්කන්දය සුරක්ෂිතව රැකගන්නාවූ මගේ පින්වත් මවුබිම එතරම් පවුකාර නැහැ…..
දැන් එතකොට එංගලන්තේ කියන්නේ අධිරාජ්්ය වාදි රටක් නෙමෙයි ද බාහුගේ විදිහට ?
බාහු කියන්නේ දෙමල ඩයස් පෝරාවේ ඩොලර් මත යැපෙන නිවටයෙක් ….මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙව කෑ හිවලෙක් ,පාවාදෙන්නෙක්
ඔහුගේ අදහස් ගැන කවර කතාද ? මොහුව අපේ රටින් පිටමන් කල යුතුයි ‘
How Britain Reinvented Slavery
http://documentarystorm.com/coolies-how-britain-reinvented-slavery/
තෝ ඔය කමිසෙ බොත්තම් දාගනු.තෝත් සමලිංගිකයෙක් බව් හැමෝම දන්නව.
වේළුපිල්ලේ පිරබාහරන්ට කත් ඇද දෙපා ලෙවකෑ බාහු…..
මූ හැංගුවට මූ යූඑන් පී මුලක්. යු එන් පී අගමැති කොතලාවල මෙයාගෙ ඥාති සොයුරු. ජෝන් කොතලාවල හා වික්‍රමබාහුගෙ මහ සීය එක්කෙනෙක්. ඒ ඩීඒ කොතලවල. ලලිත් කොතලවලත් මෙයාගෙ ළඟම නෑයො. මෙයාගෙ තව සීය කෙනෙක් ගෙ එක දුවෙක් බැන්දෙ රනිල් ගෙ සීය කෙනෙක් හා ජේ ආර් ගෙ බාප්ප වන ටී.ජී .ජයවර්ධන .
TNL අධිපති ශාන් මහත්තයත් , ලංකාදීපෙ පත්තරේ අයිති මහත්තයත් මේ ඔක්කොමලා එකම පවුල් වල එහෙන් මෙහෙන් ලඟින්ම සම්බන්ධ අය.
මේ බාහුවා පරයෙක්. මෑතක ඉදල උෟ නිර්දන පන්තිය බේරා ගන්න සටන පැත්තක තියල මහින්ද රාජපක්ෂ පන්නන සටනට එක්කහු උනා.
මූ හැමදාම කොලේ “සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටිව්” කියල වැඩ කරන ජනතාව උසි ගන්නල “අන්තිම සටනට සැරසියව්” කියල කම්කරුව බිල්ලට දක්කපු එකයි.
ජාතියේ පාපයට පහල වුන මුසිලයෙක් මු ..
එදා රතු කමිස සමාජවාදියා ,, අද කළු කොට් කාරයා …