අලූත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය පළාත් සභාවලට දෙනවා.. – ව්‍යවස්ථා කමිටු ලොක්කෙක් කියයි..
November 25, 2016 at 7:06 am | lanka C news
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
ඊට අදාළ යෝජනාව ජාතික ගැටුම් මානව හිමිකම් සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුකමිටුව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව පැවසූ ඒ මහතා එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවද කීවේය.
එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් පසු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් බලාත්මක කළ හැකි බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මෙය දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව හා සමාන බව කීවේය.
එක් රටක් තුළ එක්සත් පළාත් රැසක් යටතේ රාජ්‍ය පාලනය තුළින් අදාළ පළාත්හි ජීවත් වන ජනතාවට වැඩි පහසුකම් සැලසිය හැකි බවද පැවසූ ඒ මහතා මීට විරුද්ධ වන්නේ දූෂණ වැරදි චෝදනා සහිත දේශපාලනඥයන් බවද කීවේය.
හමුදා කුමන්ත්රණයකින් රට අල්ලාගත හැකි යෑයි කියා අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් ජනතාව මුලා කිරීමට උත්සාහ ගන්නා බවද ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
– දිවයින
ගුටිකන ලයිස්තුවේ මුලටම යන්න බලාගෙන ඉන්න තවත් මැටි හරකෙක්. මූ හිතාගෙන ඉන්නේ දකුණු අප්‍රිකාව අද ලෝකේ දියුණුම සහ හොඳම පාලන ක්‍රමය තියෙන රට කියලා, ලිං ගෙම්බා.
උතුර නැගෙනහිර හැර 50% ද්‍රවිඩ ජනය සිට්ටින්නේ අනෙකුත් පළාත්වල. ඔවුන්ට් ප්‍රසන නැද්ද?ඔවුන්ටත් කොටස් දෙනවද?එතෙක් ඒ වුන්ගේ ප්‍රසන විසදෙන්නේ න නේද?පොඩි පොඩි කොටස් කරලා ඒ ඒ ජන වර්ග පදිංචි කරල් පොඩි පොඩි පාලන කොට්ටාස පිහිටෙ.ව්වනම් මරේ මරු
මේ කාලකන්නි, වසලයා හිතාගෙන ඉන්නෙ ශ්‍රී ලංකාව උගෙ අම්මගෙ, අප්පගෙ බූදලේ කියලද?
මේ දේශ ද්රෝහියාව ගෝල්ෆේස් එකට ගෙනල්ල, බූවල්ලකට චූ කරල සෙනග ඉදිරියේ තලන්න ඕනැ.
වෙඩි තියන්න ඉස්සෙල්ල.
මු කොහෙන් පාත් වෙච්ච පර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද. මුගේ පියා කල්ලතෝනි බෝතල් පත්තර එකතු කරපු එකෙක් වෙන්න ඇති. අම්ම ජීවත්වෙලා ඉන්නවා නම් අහ ගන්න පුළුවන්. සිංහලයට කියල තියන එකම දුපතත් බෙදල දෙන්න හදන්නේ දෙමළුන්ටයි තම්බියන්ටයි.
මොකෙක්ද මේකා? බැංකු ගිණුම ඩොලර් වලින් ……….?
moo kohe yana gembekda
meyatath wade set wai
Janadipathi thumani, Agamethi thumani monawa dunnath idam saha police balathala denna epa. ehema denawanam aita wada hodai oya thanaturuwalin ain wela wena kenakuta rata bara denna.nethnam jathi jatith palisan devi.
මොකාද මේ හිවල් මොටා?