අලූත් වෙනසින් හෙල උරුමය දෙදරා ඉරි තලයි.. නායකයින් තොගයකට විනය පරීක්‍ෂණ..

March 26, 2017 at 3:00 pm | lanka C news
අලූත් වෙනසින් හෙල උරුමය දෙදරා ඉරි තලයි.. නායකයින් තොගයකට විනය පරීක්‍ෂණ..

මුල් පෙලේ නායකයින් කිහිප දෙනෙකුට එරෙහිව ආරම්භ කර ඇති විනය පරීක්‍ෂණ කිහිපයක් හේතුවෙන් ජාතික හෙළ උරුමය පක්‍ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් ඇතිව තිබේ.

මේ තත්වය මත එම පක්‍ෂයේ සමීප ක‍්‍රියාකාරීන් රැසක් දැඩි කලකිරීමන් පසුවන බවත් මෙම අර්බුදයට හේතු වී ඇත්තේ හෙල උරමයේ මෑතකදී සිදුවූ තනතුරු වෙනස්‌වීම බවද සදහන්ය.

0 views

6 Comments to “අලූත් වෙනසින් හෙල උරුමය දෙදරා ඉරි තලයි.. නායකයින් තොගයකට විනය පරීක්‍ෂණ..”

  1. asaranaya says:

    තවම උනේ නැහැ මුන්ට,අපෙ හෙළ ජාතිය පාවාදුන් නරි හෙල කරුමයට

  2. pp says:

    alappalowanta thawa tika dawsakin helaye oromaya nathiwenawamayi.monta eyata passe laginna wenne don jowange redda asse thamayi.

  3. Notthischange says:

    Sakkili paksheta thama une na. Sinhala jaathiya issarahin thiyan demalata kade giya partali athulu hora rala lagadima winasawela yanawa…

  4. Sadda says:

    Sudu kalu deke venasa saralawa therum nogath mun, sambuddha sasanayen pali ganeemata giya, minimaru kotiyata niyama padama iganwu, ape janadhipathita kala aparadhayata shapaya vadimin pawathi awa. Ethumage depa namada samawa ganiw, in midemna nam.

  5. godaya says:

    henagahala akulolama pala sinhalyawa revttuwata

Main News