අලූත් සැසිවාරයේ අලූත් කැබිනට් මණ්ඩලයක්.. අලූත් විපක්‍ෂ නායකවරයෙක්.. අලූත් විපක්‍ෂ සංවිධායකයෙක්..

April 13, 2018 at 2:10 pm | lanka C news
අලූත් සැසිවාරයේ අලූත් කැබිනට් මණ්ඩලයක්.. අලූත් විපක්‍ෂ නායකවරයෙක්.. අලූත් විපක්‍ෂ සංවිධායකයෙක්..

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර මැයි 08 වැනිදා නැවත රැස් කිරීමට තීරණය කර ඇත.

ඒ සමගම අලූත් කැබිනට් මණ්ඩලයක් සමගින් නව සැසිවාරය ඇරඹීමට නියමිතය.

නව කැබිනට් මණ්ඩලයක් හෝ ඇමති මණ්ඩල සංශෝධනයක් මෙම මස 23 දින සිදුවන බව රජයේ ආරංචි සදහන් කරයි.

මේ අතර වාර්තා වන්නේ නව පාර්ලිමේන්තුව ආරම්භයත් සමගම විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයන්ද වෙනස් වනු ඇති බවයි.

53 views
Main News