අලූත් සැසිවාරය ඇරඹෙයි.. 16 කණ්ඩායම විපක්ෂයට.. පාර්ලිමේන්තුවේ පෙරලියක්..
May 8, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද ආරම්භ කරනු ලැබීය.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රීලනිප 16 දෙනා නව සැසිවාරයේදී විපක්ෂයේ අසුන් අසුන් ගනු ලැබීය.
මෙම තත්වය සමග ආණ්ඩුවේ 2/3 බලය පවත්වාගෙන යාම අර්බුදකාරී තත්වයට පත්ව ඇත.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන අද දිනයේ පෙරළියක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එම පෙරලිය ජනවාරි 08 වැනිදා පෙරලිය මෙන්ම එකක් යයිද මන්ත්රීවරයා කියා සිටී.
පසුගියදා සිය ධුරයන්ගෙන් ඉවත් වූ ශ්රිලනිප 16 දෙනාගෙන් පිරිසක් අද පෙරවරුවේ අමරපුර මහ නාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මන්ත්රීවරයා මේ බව පැවසීය.
WATA UDA ENNA
ME 16 TA
PARLIAMENT AKE
WATAK HADALA DUNNA NAM
HODAAI.
Watch out. This is a another “game” plan of my3 and Chandrika. Jehan is RW
labana election ekedi “list” ekenvath enna beri 16 dena vipakshe inda geneema thama “maha peraliya”
16 විප්ක්ශෙ වාඩි උන ගමන් මහ පෙරලියක් වෙනවලු . අනේ සුකේ… ..මැස්සෙක් නෑ ..නෑ …ඩිලෙක් ගිය උඩ කීවලු….මහ ලොකු පෙරලිම කරන උන්….
Kiya Kiya Hitapiyaw! No any true demonstration. Nodakin!
සිරිසේනගේ නායකත්වය පිළිගෙන කරන පෙරලිය ගැන කියන්න තියෙන්නේ “බම්බුව තමයි” කියල තමයි.
GAMBO AHEMATHAMI PANNE NATHINAM KANNA MOKUTH NANE
For now it’s ok….but at the next General election the Public will send this “16 DIRTY gang” Home again………forever……..
My dear President
Please make DM Thushara Jayarathne currently in Swiss of Youtube fame a who exposes sexual scandals of politicians