අලෝසියස්ගෙන් බැදුම්කර මුදල් ගත් අය පොහොට්ටු පිලේ ඉන්නවා..- මහින්දානන්ද ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

June 19, 2020 at 12:02 am | lanka C news
අලෝසියස්ගෙන් බැදුම්කර මුදල් ගත් අය පොහොට්ටු පිලේ ඉන්නවා..- මහින්දානන්ද ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

තමන් නියෝජනය කරන පාර්ශවය තුළ ද මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිතයකු වන අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ලබාගත් පිරිස් සිටින බව හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

කෝප් කමිටුවේ සිටි සාමාජිකයන් 16 දෙනෙකුගෙන් 6 දෙනෙකුටම ඇලෝසියස් සමඟ ඍජු සම්බන්ධයක් තිබූ බව ද ඔහු පවසයි.

සිව්දෙනකු ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් අනෙක් අය මත්පැන් ඒජන්සි ලබාගෙන ඇති බවත් ඔහු හෙලි කරයි.

ඇලෝසියස් ගෙන් මුදල් ගත් පිරිස ගැන රාජපක්ෂවරුන් ඉතා හොඳින් දන්නා බව ද ඉදිරියේ දී ඔවුනට එරෙහිව කටයුතු කරනු ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග මාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

134 views

23 Comments to “අලෝසියස්ගෙන් බැදුම්කර මුදල් ගත් අය පොහොට්ටු පිලේ ඉන්නවා..- මහින්දානන්ද ආන්දෝලනාත්මක හෙලිදරවුවක..”

  1. උක්කුං මල්ලී says:

    මේයා වගේ කෙනෙක් අපේ රටේ ජනතා නියෝජිතයෙක් උන එක ගැන හදවතින්ම කණගාටු වෙනවා.

  2. සරා says:

    ඔික ඉතින් අලුතින් කියන්න දෙයක් නැහැ.බැදුම්කර නොමිසමේද ඔය නම කියවුනානේ.කව්ද ඒ.දයාසිරි නේ.

  3. පැකනිලාගෙ අප්පා says:

    මෙයා කියන්නෙ පොහොට්ටුවෙ අය ගැන නෙවෙයි ශ්‍රීලංනිපෙ අය ගැන වෙන්න ඕන. එහෙම උනොත් මේ පුවතේ හෙඩිම සංශෝධනය විය යුතුයි

  4. Suranimala says:

    Suranimala says –

    මූට පිස්සුද දන්නේ නෑ. එහෙන් ක්‍රිකට් ගැන අවුරුදු 10 කට පස්සේ ලෙඩක් අදිනවා. Unp එකේ කොන්තරාත්තුවක්ද දන්නේ නෑ පොහොට්ටුවේ චන්ද අඩුකරන්න. මුන්ගේ කටවල් ප්ලාස්ටර් දමල තියන්න වෙයි.

  5. jonana says:

    දැන් උඹලගේ ආණ්ඩුව නේ තියෙන්නේ අල්ලපන් දැන් අල්ලන එක

  6. ranga says:

    බලන් ගියහම ඇලෝසියසය කරල තියෙන්නෙ බැඳුම්කර වංචාවේ මුදල් බෙදල දීල තියෙන එකනෙ.මේ බෙදිල්ලෙ හැටියට ඌ ලග කීයක් ඉතුරුවෙලා තියෙනවද දන්නෙ නෑ.

  7. Saibal says:

    Aneee buruwo, boga daaala guu nanawa nei!!

  8. Sun says:

    As we know most of the dirty heart top politicians are making money in the central bank business. We all want to know the justice of the country and punish whoever in the looting business. That is poorman’s money and these crooks are playing with that money. That is the main reason for this falling economy and unrest of people. We are waiting to safeguard the law and order of the country and punish unlawful activities.

    • Janathawa says:

      The people wonder whether he tries
      to create a rift among the patriotic camp in our motherland,on the eve of the election. Do not try to play into the hands of the evil elements of the nation. Sort out any petty differences internally.

  9. ගරසරප says:

    රට යන අත හොදය් වගේ. මෙයාට පරාජය පෙනිලා.