අලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්රීන් 118 හෙලි කරයි.. කෝටි 130ක් අරගෙන..
May 29, 2018 at 10:40 am | lanka C news
බැදුම්කර වංචාකරුවන්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 118 දෙනෙකුගේ තොරතුරු ඉදිරි දින කිහිපය තුලදී හෙලිදරුව් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෙම තොරතුරු ලබා දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කරයි.
මෙම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 118 දෙනා ඇතුළු පිරිසට අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් බිලියන 1.3ක මුදලක් ලබා දී ඇතැයිද මන්ත්රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ 20 සංශෝධනය අනුව ජනාධිපති පත්කරන්න යන්නෙ මේ වගේ ඩීල් කාරයන්ද?
JVP එකේ 20 සම්මත උනාට පස්සේ, ඇලෝසියස්ට ජනාධිපති වෙන්න පුළුවන්, පාර්ලිමන්තුවේ චන්ද 118ක් තියෙනවනේ,…
අැලෝසියස් ට වැඩිය ලොකු හොරෙක් පත් කර ගත්තොත් තමනය් ජවිපෙ ට පැවත්මක් තියෙන්නෙ කියන ඒක ජනතාව තේරුම් ගත යුතුය්.
ජෙප්පන්ගේ ගොන් තියරියට අනුව මුදලට විකිනෙන, ජනතා මුදලින් යැපෙන අය විසින් ජනාදිපති තෝරා ගැනේ…….ඊලාම් රාජ්යට පාර කැපෙන්නෙ ඔන්න ඔහොමලු
අපෝ නෑ. කෙලින්ම දේශසීමා රහිත ඊලාම් සන්විධානය විසින් ජනාධිපතියා පත් කර ගනියි. උන් යුද්දේ තිබුන කාලෙත් අවුරුද්දකට බිලියන 20ක් විතර එකතු කරා. තාම එකතු කරනවා.
Lapa kumaraya thamai lokuma deal karaya
ඇත්තට මේ මනුස්සයා පව්. ඒ මිනිහා බිස්නස් කාරයෙක් මිසක් ජනතා බදු මුදලින් යැපෙන පින් ගොනෙක් නෙවෙයි.
අල්ලස් ගත්ත උන් එලියේ … දීපු එකා ඇතුලේ………..
ජනතා බදු මුදලින් යැපෙමින්, අල්ලස් ගනිමින්, ජනතා මුදල් ගසාකන්න පාර හදලා දෙන උන් ටික තමයි ඇතුලට දාන්න ඕනෙ
118 dobi samanga neethi hadala hari siragatha karu…
nethnam janapathi, anura adama ASWELA PALAYAWU
Dayasiri Jayasekera mahathaya mewa daenegena kalinma helikalanam hondai neda? daena waradak wasan kireema yatathe obath waeradikaruwek neda?
මෙයාලා ප්රසිද්ද කොන්ත්රාත් කරුවෝ. උන් අල්ලස් ගත්තේ නැහැ. දෙනකොට එතන හිටියා විතරයි. හිටිය කාටත් ලැබෙනවා නම් ගත්තම මොකෝ කියලා පුංචි අම්මත් කිව්වා. අයර්ලන්තේ ගෙවලුත් තිබුනා.කොළබත් මොනක් තියෙනවා. දෙන වෙලාවට එතන හිටියා නම් ලැබෙනවා මගේ වස්තුවේ. බොරුවට කෑ නොගහා හිටපන් මාමේ. ලොක්කා වෙන්න හදන පුස්සෝ.
ජනතා විමුක්ති පෙරමුණේ 20 සංශෝධනය අනුව ජනාධිපති පත්කරන්න යන්නෙ මේ වගේ ඩීල් කාරයන්ද?
සල්ලි වලට විතිණෙන මන්ත්රීවරුන්ගෙ අගය තවතවත් වැඩි වෙයි…..!
තුනෙන් දෙක හැදුනේ මෙහෙමද? එතකොට දැන් හිරේ ඉන්නේ අපේ ඇත්තම ජනපති හා අගමැති ඇලෝ මල්ලි හා පලිමාමාද? යහපාලනය පාලනය කල මේ දෙදෙනාට බුදු සරණි. නාග විහාරයේ පිරිත්.
තමන්ගෙ නම එලියට එනකම් හාවක් හූවක් නෑ.දැන් හිතනවා ඇති මම විතරක් මඩකන්නෙ මොකටද සේරම පාවා දෙනවා කියලා.ඒක මහජනතාවගේ පැත්තෙන් හොඳයි. හොරු කවුද කියල තේරෙනවා. හැබැයි අනික් නම් එලියට ආව කියල මෙයා නිවැරැදි කාරයෙක් හරි සුද්දවන්තයෙක් හරි වෙන්නෙ නෑ.
පිංතූරෙ ඉන්නෙ 5යි. අනෙක් 113 හංගලා ද ? හැංගිල ද ?
දැන් ඉතින් ඔක්කොමල කියයි මගේ අමුඩේ වෙන කව්ද රිලා කියලා