අල-ළූණු ගන්න ගිය ඕෂධීට සුපිරි වෙලදසැලකදී අකරතැබ්බයක්..
December 18, 2021 at 10:02 pm | lanka C news
රටපුරා පිහිටි සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛාවකින් තමන් භාණ්ඩ මිල ගත් බිල්පත වැරදි ලෙස ඉහළ දමා ඇති බවට රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම චෝදනා කරයි.
ඇය තම සමාජ ජාල ගිණුම් ඔස්සේ සඳහන් කරන්නේ තමන් මිලදී ගත් භාණ්ඩ වලට වඩා අමතර භාණ්ඩ එක් කරමින් මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි.
ඇය අදාල ශාඛාව වෙත ගොස් ඒ ගැන ප්රශ්න කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.
850 ක් වැඩියෙන් දාල නම් ඒවෙලාවේ දැක්කෙ නැද්ද ?
වීඩියෝ කරල FB දැමීම නම් 3rd class වැඩක්.
පිස්සු ගෑනියෙක්.බඩු මිල අඩුකරන්න කියලා විඩියෝවක් කරලා දාමුද.වෙන මගුල් දාන්නේ නැතුව.
ගෙදර ගියාම හිතෙන්න ඇති ගෝවා ගෙඩියට අටසිය ගානක් ගෙවුවේ අපරාදේ කියලා. ගෙඩිය ගෙදර තියලා ආපහු ඇවිල්ලා අටසීය අර කෙල්ලගේ පඩියෙන් කපාගෙන ගියා…ඔන්න ඕකයි උනේ.