අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවකට සුදානම් නම් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කල යුතුයි….
August 5, 2022 at 12:40 pm | lanka C news
ජනාධිපතිවරයා අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න සුදානම් නම් අරගලයට සහය දුන් අය හා අනීතික අත්අඩංගුවට ගැනීම සහ බියවැද්දීම අරගලය මර්ධනය කිරීම වහාම නතරකල යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
‘සාමිකාමීව පැවැති අරගලය භීෂනයක් කලේ මහින්ද. නීතියේ ආධිපත්‍ය සැමට සමාන විය යුතුයි. අරගලයට සහය පලකල පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. අනෙක් පාර්ශව වලට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.
ජනාධිපති මැදුරේ තිබූ හසුවූ මුදල් ගැන කිසිම කතාවක් නැහැ’
එදා සිංහලයා වෙනුවෙන් පෙනී සිට සංඝ පරපුරට මේ සිවුරැහොරා අවමානයක්
හාමුදුරුවනේ වැරද්දක් කරලා තිබේ නම් හෝ සැකයක් ඇත්නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සහ උසාවියට ඉදිරිපත් කිරීම තමයි නිතිය. එම නිතිය කිරියාත්මක කිරීමට විරුද්ධ වීමට ඔබට ඇති අයිතිය කුමක්ද? මෙහෙම ගියොත් මිනීමරුවෝ, ස්ත්‍රී දුශකයන්වත් ආරක්ෂා කරන්න ගනී මේ අය. වහාම නීතියට අත පෙවීමෙන් වලකින්න.
This Moron “Sukarabhitha” must be jailed for instigating terror.
Tamath,ngo karayange kutti kadarakamata _karunakara siurarath agamath ,agawrawa nokara kata wahagena hitapalla p.nowee…pin sidda wei.
ගොන් තඩි යෝ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව පක්ෂවල වගකීමක්. පිං බත් වගේ නෙවෙයි නීතිය.
සරුවපාක්සික වෙන්න ඕන ගොනෙකුට පුලුවනි. අරගල හැත්ත ඉවරයක් කරමු. මේ කහකඩ හැත්තගෙ සිවුරු ගලවලා සිල්වතුන් මහන කරමු..