අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවකට සුදානම් නම් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කල යුතුයි….

August 5, 2022 at 12:40 pm | lanka C news
අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවකට සුදානම් නම් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කල යුතුයි….

ජනාධිපතිවරයා අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න සුදානම් නම් අරගලයට සහය දුන් අය හා අනීතික අත්අඩංගුවට ගැනීම සහ බියවැද්දීම අරගලය මර්ධනය කිරීම වහාම නතරකල යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

‘සාමිකාමීව පැවැති අරගලය භීෂනයක් කලේ මහින්ද. නීතියේ ආධිපත්‍ය සැමට සමාන විය යුතුයි. අරගලයට සහය පලකල පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. අනෙක් පාර්ශව වලට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.

ජනාධිපති මැදුරේ තිබූ හසුවූ මුදල් ගැන කිසිම කතාවක් නැහැ’

6,957 views

45 Comments to “අවංකවම සර්වපාක්ෂික ආණ්ඩුවකට සුදානම් නම් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කල යුතුයි….”

  1. Kukku sana says:

    ඕමල්පේ සෝභිත මහත්තයෝ සිවුර සිවුර ගලෝගෙන කියපන්

  2. කිරිහාමි says:

    ඩොලර් වලට ලස්සනට රටම පාවලා දෙනවා මූ .
    තට්ටේ පැලෙන්න දෙන්න ඕනේ

  3. Modaya says:

    Hamuduruwane arthikaya hadanna sarvapithala achcharuwak uvamana neha. parlimenthuwa hadanna/rekennta nam ehema ona wei. Oba wahanse bana pamanak keewoth narakada? nodannade nokara.

  4. On the spot says:

    අත් අඩංගුවට ගැනීම් නතර කරන ලෙස මොහු වක්‍රව ආයාචනා කරන්නේ මන්ද?ඒ වෙන කිසිවක් නිසා නොව විධිමත් විමර්ශණයක් කල හොත් පලමු හෝ දෙවන චූදිතයා මොහු වන බැවිනි.කසා වතට මුවා වී රාජ්‍ය බිඳින ජාවාරමේ තිරය පිටුපස ඉන්නා අග්‍ර ගන්‍ය තැරැව්කරුවකු වන මොහු අත් අඩංගුවට පත්වේ යැයි දැන් බියවී ඇත​.නීතිය කෙසේ වෙතත් මේ කල පාප කර්මයට නම් මේ දෙව්දත් පුත්‍රයා සොබා දම ඉදිරියේ වැරදි කරුවකු වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක්කේය​.කසා වත පොරවා ගත් මේ ශ්‍රමණ වේශ ධාරියාත් සුදු කර පටි ඇඳුම්ධාරී උස කලු හීන්දෑරි දස සිල් ධාරියාත් යනු දෙදෙනෙක් නොව එකෙකි.මොවුන් දෙදෙනාම කොන්ත්‍රාත්කරුවෝය​.

  5. sihala yaka says:

    මෙන්න බලල මල්ලෙන් එලියට​. ලෝගු නිකායේ මැර ගනයා තමන් ගේ මැරයන් බේර ගන්න එනවා.

  6. damian says:

    සිංහල ජාතිය පාවා දුන් පරයන් සෙට් එකේ මහ අමනයා. මුන් ගේ අනිත් තක්කඩියා තමයි කොල්ලෙක් හප්පල පැනල ගිය කුහකයා.

  7. Samson says:

    Aho sobithqa noduti mokpura sinhala bawddayaya wanasannna are cherwara dariyek

  8. Asoka says:

    සිංහල බෞද්ධ බලය දැන් ඉවරයි කියල තවමත් සිවුරු පෙරවගෙන ඉන්නව.ඒකෙන්ම පේනව නොමිලේ සියලු දේම භුක්ති විදීමට සිවුරක් දරා සිටින බව චික් ඈයියා

  9. Eranga says:

    බුදු දහමට නිගා නොකරමි එය මාගේ උතුම් දර්මයයි.මේ චීවරේ පොරෝගෙන මු කරන දේ මුලු රටම හොදින් බලාගෙන ඉන්න මුන් කාටද කඩේ යන්නේ කියලා.සිංහල බෞද්ධ අපිව පාවා දුන්නා මුන් වගේ අය සාසනයේන් නෙරපන්න ඕනි.(සමාවන්න වචන භාභාවිතය න් වරදක් උනා නම්)

    • PEOPLE OF COUNTRY says:

      ඔබ හරියටම හරි, භාවිතයේ කිසිම වරදක් නෑ

      • උපාසක අප්පු says:

        රාජපක්ෂලා සමග තියෙන පුද්ගලික තරහ පිරිමහගන්ඩ මුන්නැහේ මුලු රටත්,
        ජාතියත්, ආගමත් පාවාදුන් සේක. මේක එසේ මෙසේ වෛරයක් නොව ජන්මාන්තර
        වෛරයකි.

  10. Nalinda says:

    Oka patta kapatiyek.

Main News