අවදානම් ප‍්‍රදේශ රැසක කොරෝනා පාලනය කලා.. රට තුල පැතිරීමක් නෑ.. ජනතා සහායට ස්තුතියි..- පබා පලිහවඩන..

April 30, 2020 at 9:20 am | lanka C news
අවදානම් ප‍්‍රදේශ රැසක කොරෝනා පාලනය කලා.. රට තුල පැතිරීමක් නෑ.. ජනතා සහායට ස්තුතියි..- පබා පලිහවඩන..

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම් ප්‍රදේශ රැුසක එම වෛරසය පැතිරයාම මේ වන විට ඉතා හොඳින් පාලනය කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

රෝගය ව්‍යාප්තිය පාලනය වුවද එම ප්‍රදේශ ගැන අවධානය කිසිසේත්ම අඩු කරන්න නැතැයි ද ඇය පැවසීය.

මේ වන විට ප්‍රශ්නයක් වී ඇත්තේ නිවාඩු ලබා ගමට ගිය නාවුක හමුදා සෙබළුන් හරහා සිදුවන සම්ප්‍රේෂණය පමණක් පැවසූ ඇය නාවික භටයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම ද සාර්ථකව සිදුවන බවද සඳහන් කළාය.

මෙරට තුල අලුතින් රෝගය ප‍්‍රබල ලෙස වාර්තා වීමක් දක්නට නැති බවත් සෞඛ්‍ය අංශ විසින් දෙන උපදෙස් ජනතාව නිවැරදිව පිලිපැද්දොත් මෙම වසංගතය ඉක්මනින්ම තුරන් කර ගත හැකි වනු බව ඇති බවත් ඇය පැවසීය.

කොරෝනා වෛරසයට හොඳම ඖෂධය ජනතාව විසින් සංචාරණය සීමාකර ගැනීම බවද කී ඇය බොහෝ ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම අගය කරන බවද සඳහන් කළාය.

මේ වන විටත් වෛරසය සමාජය තුල පැතිරීමක් දක්නට නැති බව ඇය තවදුරටත් කියා සිටියාය.

306 views

33 Comments to “අවදානම් ප‍්‍රදේශ රැසක කොරෝනා පාලනය කලා.. රට තුල පැතිරීමක් නෑ.. ජනතා සහායට ස්තුතියි..- පබා පලිහවඩන..”

  1. චන්ද්‍ර says:

    ජනතා සහයට ස්තුතියි කියන්න එපා නොන. එය අගය කල යුතු බවබව කියන්න.

  2. RH says:

    She is the one who suggested not to quarantine passengers came from India and Malaysia at the beginning of the epidemic, giving some stupid clarifications, according to my vague memory.

  3. mcd says:

    Corona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..
    April 30, 2020 at 10:00 am | lanka C news

    bambuwa thamayi

  4. Kgs basnayake says:

    Regarding face masks she gave contradicting remarks in media. She looks fishy and appears to be act on agenda.
    Face masks/hand gloves are essential to protect from covid as well as keeping the distance.
    Health ministry officials when giving guidance shall give one proper guidance rather than giving their personnel opinions

  5. Rabok says:

    That you can say when the number of active patients start declining daily – not until then – please think before you talk – as you said the other day no masks needed

  6. Rohan says:

    මේ නෝන තමයි මුලින්ම, චීන කාන්තා රොගායාව හම්බවුන වෙලාවෙ, මේකට බය වෙන්න දෙයක් නෑ. මේ ප්‍රශ්නේ අපි ලංකාවේ විදියට විසදනවා කිව්වේ..

  7. සර says:

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න මෙලව වැඩක් නොකර මාද්‍ය ගානේ රිංගන කුම්මැහිම ගෑනි.මේ ගැනි බොරුවට එහාට මෙහාට පැන පැන කට වාචාල කමට කියවන එක විතරයි.මේ බලු ගැනි තාම කියන්නේ මාස්ක් දාන්න අවශ්‍ය නැහැ කියලා.මේ ගැනිට නම් ප්‍රශ්නයක් නැහැ.මොකද රෝහල්වලට ගිහිල්ලා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්නෙත් නැහැ.අනෙක් වැඩක් කරන්නෙත් නැහැ.මාද්‍ය සාකච්චා හා සම්මන්ත්‍රන විතරයි.කොහොමත් ලංකාවේ වසංගත රෝග විද්‍යායතනය කියන්නේ කිසිම වැඩක් කරන්නේ නැති තමන්ගේ ප. උපාධි ටික කරගන්න විතරක් අටවා ගත්තා ආයතනයක්.අවුරුදු 50ක් 60ක් තිස්සේ මුල්ලකට වෙලා මෙලව වැඩක් නොකරපු ආයතනයක්.මෙම මෙහෙයුමේ අනෙක් ආයතන බැහැලා වැඩ කරන නිසා ලංකාව බේරුනා.නැත්නම් මේ කුම්මැහි සෙට් එක විතරක් වැඩ‌ේට අත ගැහුව නම් ලංකාව කපෝතියි.

  8. sena says:

    මේතුමිය ඇතුලු මේ කැපවිම් කරපු සියලුම කාර්ය මණ්ඩලවට

    නිදුක් නිරොගි සුව පතමි

  9. nimalsiri says:

    hallo pabhaa,mata oya anavashya commentwalin wedak nehe.mata one kelinma oyaata hukandai.esandahaa
    hondata gewami.mata email ekakin danwanna.

Main News