අවදිවනු දමිලයනි.. සිංහල-බෞද්ද උතුරට එපා.. දෙමල සන්ධානය උතුරේ විරෝධතා..

September 21, 2016 at 2:10 pm | lanka C news
අවදිවනු දමිලයනි.. සිංහල-බෞද්ද උතුරට එපා.. දෙමල සන්ධානය උතුරේ විරෝධතා..

අනිද්දා දිනයේ යාපනයේදී පැවැත්වීමට නියමිත එළුග තමිල් (අවදිවනු දමිලයනි) විරෝධතා ව්‍යාපාරය සදහා ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ රැසක් එක් වන බව ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර පවසයි.

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධර්මලිංගම් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුතු ප්ලොට් සංවිධානය, ගජේන්‍ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ මහජන පෙරමුණද ඊට එක් වන බව ඔහු කියා සිටියේය.

මෙම විරෝධතාව සංවිධානය කරන්නේ උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන සභාව විසිනි.

උතුරේ සිංහලයන් පදිංචි කිරීමට විරෝධය පළ කිරීම හා උතරේ බෞද්ධ ආගමික ස්ථාන ඉදිකිරීමට විරෝධය පල කරමින් මෙම විරෝධය සංවිධානය කෙරේ.

174 views

8 Comments to “අවදිවනු දමිලයනි.. සිංහල-බෞද්ද උතුරට එපා.. දෙමල සන්ධානය උතුරේ විරෝධතා..”

  1. ExUNPer says:

    අපේ (කවුරුත් දන්නා සමහර) සිංහල පාර්ලිමේන්තු බල්ලනේ, තොපි දැන් වත් කියපියව් මුන් ජාතිවාදීන් නොවේද කියල !
    ඇයි තොපි සක්කිලි නිහඬව ඉන්නෙ !

  2. Dickie Bird says:

    සිංහල-බෞද්ද ho nowewa, awadi weyaw !!!!!!!!!!!!!!!!

  3. Ruwan says:

    වැල්ලවත්තේ පිටකොටුවෙන් දෙමල වියාපාර සහ උන්ගේ සංහතියම එලවන්න කිව්වොත් කැමති වෙයිද උන් ?

  4. Malwatte Aranayake says:

    Ouwa boru ooooooooooh!

  5. gadol says:

    කල්ලතෝනි කාලකණ්ණි: මේ රට විනාශ කරනවා.

  6. love nature says:

    කල්ලතෝනි කියන වචනයේ මම දන්නා තේරුම වන්නේ ‘හොර වැසියා’ යන්නයි. ඒ කියන්නේ නීත්‍යානුකූල අවසරයකින් තොරව හෝ පුරවැසි භාවය ලැබීමකින් තොරව වෙනත් රටක රැඳී සිටින්නා කියන එකයි. 1960 දශකයේදී දකුණු ඉන්දියාවෙන් අපේ රටට මිනිසුන් හොරෙන් පැමිණ ඇතුළුවී ජීවත් වෙන්නට පටන්ගත්තා. එයට හේතුව වුනේ ඉන්දියාවේ ජීවත්වෙනවාට වඩා ලංකාවේ ජීවන වියදම අඩුවීමයි. ඔවුන් හැඳින්වුණේ ‘කල්ලතෝනි’ යන නමින්.

    බුදු දහමට අපහාස කරන්නට කරන්නට සිදුවන්නේ බුදුදහමේ යථාර්ථය තවත් තහවුරුවීමයි.

  7. Ajeevan says:


    ඔය නාඩගමට දෙමළ සංදානය විරුද්දයි !
    දෙමළ සංදානයට විරුද්ද අයයි ඕක කරන්නේ !!
    අනේ .. අනේ ?

Main News