අවම දඩය වාහනයේ හැටියට ගහන්න.. 2500 වැඩියි.. යතුරුපැදි සංගමය ජනපතිගෙන් ඉල්ලති..
November 14, 2016 at 5:30 pm | lanka C news
රථවාහන මාර්ග නීති කඩකිරීම්වලදී පනවන ලද අවම දඩය රුපියල් 2500ක් කිරීමට 2017 සදහා වූ අයවැය මගින් කර ඇති යෝජනාව ප්රායෝගිකව අය කරන ලෙස සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.
මෙම ඉල්ලීම කරමින් ජනාධිපතිවරයා වෙත එම සංගමය විසින් යවා ඇති ලිපිය මෙසේය.