අවම දඩය 2500 කරනවාට රට පුරා යතුරුපැදි කරුවෝ විරෝධය පාති..
November 13, 2016 at 5:30 pm | lanka C news
2017 අයවැයෙන් යෝජනා කර ඇති රියදුරු වැරදි සදහා අවම දඩය රුපියල් 2500 තෙක් ඉහල දමන යෝජනාව ඉතා අසාධාරණ බවත් ඊට විරෝධය පල කරන බවත් සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
රවී– මචං ගැමුණු මම අයවැයෙන් රථ වාහන වලට දඩය 500 ඉදල 2500ට වැඩි කරනවා. තමුසෙ ස්ට්රයික් කරනව හරිද…එතකොට මම 500ක් අඩු කරන්නන්. එතකොට තමුසෙත් ගොඩ අපේ අයවැයත් ගොඩ හරිද…
ගැමුණු–ඇමතිතුමා දෙයියෙක්නෙ..මම මේ SAITM එකට හිරවෙලා ටිකක් නෝන්ඩි වෙලා හිටියේ. ඇමතිතුමා මම බස් වර්ජනය කළහම ඇමතිතුමා කියන්න 2500 න් 500ක් අඩු කරනවා කියලා.
රවී–මරැණේ ….එතකොට අපේ රනිල් ලොක්ක කියයි අපි දඩ මුදලුත් අඩු කළා කියලා…
Aava group එකේ බයික් කාරයෙක්ට පුළුවන් නම් ගහල පෙන්නපල්ල ඔය එක දඩයක් !
Thanks ,Go ahead.
එකම වරදට වාහන වර්ගය අනුව දඩය වෙනස් විය යුතුයි
මුන්ට නම් මේ දඩය ගහන එක සාධාරයි. බයිසිකල් කාරයෝ වමෙන් ඉස්සර කරන එක දැන් මෝස්තරයක් වෙලා. බස් හෝල්ට් එකක බස් එකක් නවත්තලා, මිනිස්සු බිමට බහින්න කලින් දැන් බලන්න වෙලා තියෙන්නේ බයිසිකල්කාරයෝ වමෙන් ඉස්සර කරගෙන එනවද කියලා .