අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…
June 26, 2022 at 7:30 pm | lanka C news
හෙට දිනයේ සිට අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහල දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ජූලි මස පළ වෙනිදාට යෙදී ඇති බස් ගාස්තු සංශෝධනය අනුව මෙම ගාස්තු නැංවීම කළ යුතු බවද හෙතෙම පවසයි.
ඒ සමගම බස් ගාස්තුව 35% කින් වැඩි කළ යුතු බවත් හෙතෙම කියා සිටී.
දැන්වත් පාරට බැහැලා වැඩ බැරි ගෝටව එළවපල්ලා
බැසිල් කිව්වා වගේ, වහල්ලු ඉල්ලං කෑවා නම් දැන ගන්න ඕනේ කටයි පු** වහගෙන හාම්පුතාලා විඳින සැපට ඊර්ෂ්යා නොකර කට්ට කන්න. දැන් ලැහැස්ති වෙයල්ලා, රජ කාලේ වගේ අම්බලමක නැවතිලා පැන් ටිකක් බීගෙන දින සති ගණන් ගෙවාගෙන පයින් ගමන් යන්න.
මේ පර බල්ලො කොරෝනා දවස් වල ආසන ගානට ගෙනියන්නෙ කියල ගාස්තුව එක හමාරකින් වැඩිකරා.. ඊටපස්සෙ 30% 40%න් වැඩි කරගෙන ගියා දැං කොට්ටපොල් පටෝලා ගෙනියනවා අර සෙමි ගාස්තුවටම. මුංට නං හෙන ගහන්නෝන
බැසිල්ගේ ගෝලයා , නාමල්ගේ යාලුවා තමයි තෙල් ඇමතියා. කංචනය විජේසේකර. මේ වගේ එකෙක් බලශක්ති ය බාර ගන්නකොටම දැන ගන්න ඕනෑ රටටම කෙලවෙනවා කියලා.
ඔව් දැන් ජුලි පලවැනිදා නේන්නම් කලින් දෙතුන් පාරම වැඩි කොලේ. බස් කර්මාන්තය විතරක් පැවතුනාම මදැයි. මගීන්ට අබ සරන. කරේ හිටන් පටෝනවා
අයියෝ සුලු දෙයක් නේ ….
ඔහේලාට කැමති ගානක් වැඩි කරන්න. අවම ගාස්තුව රුපියල් පනහක් උනත් කමක් නැ ගැමුණු
…
මුන් කොවිඩ් කියල සීට් වල විතරක් මගින්ගෙනියන්න ගාන වැඩි කලා.ඊට පස්සෙ පෙටංල් වැඩිවෙන ගානේ වැඩි කලා
දැන් ආයෙත් !!!!
සියලු දෙනාම එකතු වෙලා පෞද්ගලික බස් වර්ජනය කලා නම් ඉවරයි. නැත්නම් රජයක්.හැටියට බස් ගාස්තු ඉහල නොදා පෞද්ගලික බස් බලපත්ර අවලංගු කර දැනට තියෙන ගණන් වලට බස් රථ ධාවනය කල හැකි අයට පමණක් බලපත්ර ලබා දිය යුතුයි. ජුලි පළවෙනිදා බස් ගාස්තු වැඩි කරනවා කියලා සඳුදා ඉඳලා වැඩි කරාගන වැවතත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කියලා ජුලි පළවෙනිදා නැවත වැඩි කර ගනී. අනෙක්.එක කොරෝනා කලේ ආසනගත මගීන් කියලා වැඩි කර ගත්තේ ඒ ගැන.දැන් කතාවක්වත් නෑ. බස් ගාස්තු වැඩි කර ගැනීම නොව කල යුත්තේ ඩීසල් සදහා රජයෙන් සහනයක් ලබා ගැනීමයි කල යුත්තේ.