අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..

May 22, 2022 at 6:18 am | lanka C news
අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..

අද වන විට රට තුළ උවමනා තරම් පෙට‍්‍රල් සහ ඩීසල් තොග ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

මේ මොහොත වන විටත් ඩීසල් හා පෙට්‍රල් ගොඩබාමින් ඇති බවත් තවත් මුදල් ගෙවන ලද නැවක් මුහුදේ නවතා ඇති බවත් ඒ ගොඩබාන ඉඩක් නැති නිසා බවත් හෙතෙම පැවසීය.

එනිසා ජනතාව පෙට්රල් හෝ ඩීසල් පිළිබඳව කිසිදු බියක් තබාගත යුතු නැතැයිද හෙතෙම කියා සිටියේය.

ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා 3ක් මෙරටට ලැබෙන බවද ඒ මහතා පැවසීය.

බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

36,409 views

29 Comments to “අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..”

  1. Road Block says:

    ෂෙඩ් එකක් ඉස්සරහට ඇවිත් කියන්නකෝ අවශ්‍යතරම් තෙල් තියනවා කියලා.
    ගුදයෙන් තෙල් බේරෙන්න සංග්‍රහක් ලැබෙයි.

  2. Shawn says:

    Kanchana, yesterday I had to wait 12 hours no fuel and again 5 hours after midnight for fuel. Stop bullshitting the public you swine.

  3. Sujith says:

    මම ඊයේ උදේ 6 ඉදල සවස 7 වෙනකන් හිටියා කඩවත තෙල් පෝලිමේ. ඒත් තෙල් ගහගන්න බෙරි උනා. බොරු කතා කියල හෙම්බත්වෙලා ඉන්න මිනිස්සු කුපිත කරන්න එපා . ගාමිණී ලොකුගේත් කිව්වෙ ඔහොමනෙ.. කිසිම පෝලිමක් නෑ කිව්වා. තොපි ඔක්කොම සක්කිලි බල්ලො.

  4. Tito says:

    යකො ඔය බොරු දැන්වත් නවත්තපන් බින් ගොජ්ජො. තො ජඩ මරාගෙ පක හොදපන් තොගෙ තාත්තට වෙච්ච දෙ තොටත් වෙන්න ඔනෙ.

  5. තෙල් බාලා ( ඉවරයක් නැත ) says:

    ලොකුගේ 2 .

  6. Lalla says:

    මේ ඇමතිය කථාකරන්නේ අධෝමුඛයෙන්. ඔහොම තමා ජොනී බට්ට, කපුටාස්, කබරාල සහ දිනේශ් සීය කලේත්.බුරනවා විතරයි.වැඩ නෑ. කරුණාකර ඕක කලහැකි බුද්ධිමත් අයෙකුට දෙන්න.

  7. kapila dahanayake says:

    despite faults I still feel kanchana is doing a fairly good job under extremely difficult circumstances.
    He is young and this is the first time he got a big ministry and its the most difficult ministry right now.
    Still he is doing something. I dont think anyone in the SLPP could have done a better job.

    • ADJ says:

      This is true and I agree with this comment. He seems to be a good political leader in future and demonstrates good leadership skills.

      • R. Prema says:

        ඇයි තොට නාරාහේන්පිටන් තෙල් ලැබුනද, මුසල වහල්ලු

      • Helaya says:

        ජෙප්පොයි පෙරටුගාමීයි තෙල් ටික බෙදන්න දෙන්නේ නෑ ශෙඩ් වලට. මිනිස්සුන්ට තෙලුයි ලයිටූයි හම්බුන ගමන් පාරට බහින්න නෑ. එතකොට මුන්ගෙ අරගලේ ඉවර කරන්න වෙනවා. මුන්ට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. අපේ මිනිස්සුන්ට කවද ඇත්ත තේරෙයිද?

  8. Gagana says:

    මූ මේ කියන්නේ උන්ට පොලිස් ෂෙඩ් එකෙන් 121 ට ගහන තෙල් ගැන..

  9. R. Prema says:

    අනේ….. කෝ, තොට ගොඩබාගන්න බැරි තෙල් අපිට ගහගන්න බැරිව දවස් ගන්නන් මහමග පෝලිමේ,
    තොට ලච්ජා වක් කියලා එකක් නැද්ද, බොරු නැතිව ගෙදර පල කාලකන්නියා

  10. R. Prema says:

    අනේ පචයා, තොපේ ගෙවල් වලට නෙමෙයි ගිනි තියන්න ඕනේ, තොපේ දිවක් නැති කටට, ආය මිනිස්සු රවට්ටනවට,

Main News