අවශ්‍යතාවය මත විදුලිය කපනවා..- කැබිනට් ප‍්‍රකාශක

January 11, 2022 at 4:40 pm | lanka C news

අවශ්‍යතාවය මත පමණක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

විදුලිය විසන්ධි කිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ පෙර සූදානමක් ලෙස බව ද ඒ මහතා සදහන් කලේය.

මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා සදහන් කරන්නේ කිසිම ලෙසකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.

7,454 views

3 Comments to “අවශ්‍යතාවය මත විදුලිය කපනවා..- කැබිනට් ප‍්‍රකාශක”

  1. nimal says:

    mun denna gen kauru kiyana eke da harii… loku ge and ramesh kiyanne monawada kauda hari… ai hari answer 1k denne nathe… kapanawada nadda kiyala.

    ohoma kohomeda rataka wada salasum keranne…

    • මුං ඔක්කොම එකයි. රාජපක්ෂලාගේ බත් බැලයන්ට මීට වඩා දෙයක් පුලුවන් කියලා හිතන්න බෑ. අදත් ලයිට් කැපුවේ උගෙ අම්මා වෙන්නැති.

      • 0.00069 BIYYO says:

        මුං ඔක්කොම එකයි. රාජපක්ෂලාගේ බත් බැලයන්ට මීට වඩා දෙයක් පුලුවන් කියලා හිතන්න බෑ. අදත් ලයිට් කැපුවේ උගෙ අම්මා වෙන්නැති.

Main News