අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

April 1, 2020 at 12:02 am | lanka C news
අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත.

එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා සමඟ සමීපව ඇසුරු කළ පිරිස් බව එම අංශය සදහන් කරයි.

ඔහු සමඟ ඉන්දුනීසියාවේ සංචාරය කළ පස් දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් මෙම දස දෙනා අතර වෙයි.

කෙසේ වෙතත් මෙම ආසාදිතයන් කිසිවෙකුත් මූලික රෝග ලක්‍ෂණ කිසිවක් මේ දක්වා පෙන්වා නැති අතර නිරෝධායන කර සිටි පිරිසකගෙන් අහඹු ලෙස කරන ලද පරීක්‍ෂණවලදී මේ බව හෙලිව තිබේ.

අද පස්වරුවේ වාර්තා වූ එම ආසාදිතයන් දස දෙනා සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 142 දක්වා ඉහළ ගියේය.

159 views

11 Comments to “අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…”

  1. D. Paniya says:

    This is a good decision and good move. if any suspects, please do test test test despite the cost. If government can’t afford, please ask the support from doners. If these fellows hadn’t been tested what would have been the outcome.

  2. sinha le says:

    කියන්න කණගාටුයි අපේ රටට තිබෙන එකම පිල්ලිය මේ සුලු ජාතින්

  3. rattar says:

    රටක් ගිනිගන්න වෙලාවක මේ බල්ල ආගම්වාදය පතුරනවා…

    මැරිච්ච අනෙක් එකාට අපි පාංශකූල ඉල්ලුවෙ නැ බල්ලො……..

    මේ වගේ කාලකන්නි ඉන්දියාවේ වගේ රටක හිටියනම් මෙලහකටත් දත් ඇන්ද ගලෝගෙන….

    අසමජ්ජාති. හැත්ත මේකෙන්
    තොලොන්චි වෙච්චි දාට ලංකාවට හොඳ ක් වෙයි

    • jinee says:

      eka agamaka charithra karala wala dannai
      anith agam wala un ballo puuso wage kisima agamaika charithrak nathuwa puchchannai 2k bahane
      denawanam hamotama denna ona,nathnam nodee inna ona

    • Gihan says:

      Papa gobbayooooo
      Panakule denneth naaaa
      Ithuru thambinwath oya widihatamai
      Puchchanneee

      Tho thambiyata made Yana wasalayek

  4. ගමරාළ says:

    මෙ ප්‍රදේශ වලට අවම දින 21කට අකන්ඩව ඇදිරිනිතිය පනවා මෙම ප්‍රදේශ යුද හමුදා පාලනය ට නතුකල යුතුයි. නිව්සින් එළියට බහින සියලු දෙනා අත් අඩංගුවට ගතයුතුයි , එසේ නොමැතිව තව දුරටත් මුන් නලවන්න ගියොත් මුන් රටම විනාශ කරලා තමයි පස්ස බලන්නේ, ඉට පස්සේ කියයි එක උන්ගේ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත කියලා.

  5. Boo says:

    ඌරන් රැලක් විසින් වසංගතය රට පුරාම ව්‍යාප්ත කරලා වගෙයි.

  6. sana says:

    Thambi heththa making the country unsafe

  7. sarath says:

    Last new year ruined by “Nana”. This new year I thought it will be “Cheena”. But I am wrong. This new year also will be by “Nana”.

  8. all island religions against nonreligion says:

    සන්නස්ගල ගුරෝ නිර් ආගමික වූ පමනින් ආගමකට සම්බන්ධ දෙවියෙකුට අපහාස නොකල යුතුයි.කිසිවෙකුගේ හිත් පෑරීම මේ මොහොතේ අනුමත නොකරමු.

Main News