කොරෝනා තව ඉහල යයි..

May 16, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තව ඉහල යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී මෙරට කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු හදුනාගෙන ඇත.

මෙම පිරිසෙන් 09 දෙනෙක්ම නාවුක හමුදා සෙබළුන් වන අතර අනෙක් අය ඔවුන්ගේ ආශ‍්‍රිතයෙකි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 935කි.

59 views

13 Comments to “කොරෝනා තව ඉහල යයි..”

  1. saman says:

    නාවික හමුදාව තුල PCR පරීක්ෂණ සියල්ල එකවර සිදු නොකරන්නේ ඇයි. පළමු අස්දිතය වාර්තා වෙලත් දැන් සති දෙකකටත් වැඩියි.

    • senadi says:

      This is another comment I made previously.

      very PCR test result has a 3 in 10 probability of being wrong, just as the result of a throw of a dice has a probability of 5 in 6 of being not the one a person is hoping to get. A test result that has gone before has no influence on a subsequent test result just as one throw of the dice does not influence a later throw of the dice, they are completely independent in terms of probability quoted.

      It does not mean that if 10 tests were done 7 are correct and 3 are wrong. The quoted probability figure becomes apparent only when a very large number of tests are done, just as in the case of the throw of a dice.

      It is being assumed that all the other factors that might possibly affect the outcome of the test are equal, e.g., samples were taken under the same conditions, the same machine or different machines in identical conditions are being used and the test subjects are at the same stage in the incubation period of the virus and any other variables that affect the outcome of the test etc. to guarantee the 70% accuracy quoted (assuming that 70 is the lowest in the range for the accuracy of the test, because accuracy is generally given as a range, e.g., x to y etc.). The testing is done after 2 weeks of quarantining on subjects under suspicion. Even there, the incubation period assumed to be 2 weeks at present has been questioned recently after subjects who were quarantined because of getting a positive result subsequently actually catching the virus, but it simply have been cases of false positives to begin with.

      Getting a negative result is not a guarantee to not get the virus later even when the result is a ‘true negative’, it means only that the individual does not have the virus at the time of testing. There is still unknown fact is whether an individual cured of cvid-19 gains immunity to any subsequent exposure to the virus , and even if the answer is yes for how long.

      That is the reason for advising to keep physical separation from individuals not living in the same house.

      The medical authorities have to contend with all these factors about the testing even leaving out the social problems that are in the realm of the rulers of the country.

      I hope this covers all aspects of testing for a condition that is not fully understood.

  2. praba says:

    ඉහත සමන් විසින් කියන දේ මමත් අහන්නේ වැලිසර කඳවුරේ සෙබලුන් 4000 ක් පමණ සිටින බව මා අසා ඇත. එය ඇත්තනම් මේ රටේ පී.සී.ආර්. පරීක්ෂණ දිනකට 1200 පමණ සිදුකරනවානම් ඇති මේ සියලු දෙනාගේම පරීක්ෂණ වැඩිම වුවහොත් සතියකින් ඉවර කරන්න බැරි. හරිම ප්‍රශ්නයක්. මේ නාවික හමුදා පොකුර හමුවී දැන් සති කීපයක් ගතවී ඇතත් මෙය තවමත් දැල්වෙන බව තමයි පෙනෙන්නේ. මේකට හේතුව කුමක්ද?

    • Dr Zee says:

      Do you think Corona or any viral infection can be detected using PCR like a switch on or off ?
      You have to wait another 15-20 days minimum to decide no new infection triggering in that cluster.

    • senadi says:

      මම මීට කලින් ලියපු එකක් මේ.

      තව තව වැඩියෙන් ටෙස්ට් කරොත් මේක ලේසියෙන් විසඳාගන්න පුලුවන් කියල සමහර අය අදහස් කරන බව පේනව.

      නමුත් ප්‍රශ්ණය මේකය්. ඕනැම පරීක්‍ෂණයක ප්‍රතිඵල වලින් ‘ෆෝල්ස් පොසිටිව්’ (false positive), හා ‘ෆොල්ස් නෙගටිව්’ (false negative) හැටියට හඳුන්වන වැරදි ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙනව. යම් පරීක්‍ෂණයක ප්‍රයෝජණත්වය රැඳී තියෙන්නෙ ඒකෙන් ලැබෙන ‘ෆෝල්ස් පොසිටිව්’ හා ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රමාණයන් අවමනම් පමණය්. නමුත් ‘ෆෝල්ස් පොසිටිව්’ හා ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රතිඵල මනින්න බෑ.

      ඒනිසා ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණය ලාබය්, ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණයෙන් ඉක්මනට ප්‍රතිඵල ලැබෙනව ආදී දේවල් වැදගත් වෙන්නේ ඒ ඒ පරීක්‍ෂණවල ‘සෙන්සිටිවිටි’ (sensitivity) හා ‘ස්පෙසිෆිසිටි’ (specificity) එකවගේනම් විතරය්.

      පරීක්‍ෂණයක ‘සෙන්සිටිවිටි’ කියන්නේ ඒ පරීක්‍ෂණය ඒකෙන් අනාවරණය කරගන්න උත්සාහය කෙතරම් සාර්තකද යන්නය්, ඒකට ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රමාණය අවම වෙන්න ඕනැ.

      පරීක්‍ෂණයක ‘ස්පෙසිෆිසිටි’ පෙන්වන්නේ ඒ පරීක්‍ෂණය බලන දේ ගැන කොය්තරම් ‘focused’ද කියන එක. ඒ කියන්නේ ඒ බලන දේ වගේ වෙනත් දේවලින් ලැබෙන ‘ෆෝල්ස් පොසිටිව්’ ප්‍රමාණය අඩුබව.
      මේවා ඕනෑම පරීක්‍ෂණයකට අදාල දේවල්.

      අසාදිතවී ඇතැය් සැකකරනු ලබන අය තෝරාගෙන තව තව පරීක්‍ෂා කිරීමෙන්නම් අසාදිතයන් වෙන්කර ගන්නත් වියදම් අවම කරගන්නත් පුලුවන්.

      ඒකම තමය් දැනට කෙරෙන්නෙ. මේ හේතු නිසා තමය් මේ විධියෙ ක්‍රමවේදයක් යොදාගෙන තියෙන්නෙ කියලය් මට පෙනෙන්නෙ.

      ‘ෆෝල්ස් නෙගටිව්’ ලැබිල කෙනෙක් එලියට ගියොත් එයාගෙන් තව තවත් අයට ලෙඩේ බෝවෙනව. ඒ අයට තවදුරටත් තමන් ගේ ගෙදරදීම නිරෝධනය වෙන්න කියන්නය් ඕනෑ.

      ඒ වගේම ‘ෆෝල්ස් පොසිටිව්’ ලැබුන කෙනෙක්ව ඉස්පිරිතලෙ තියාගන්න එකෙන් වෙන්නෙ ඒ එක්කෙනාට තමන්ගෙ නිදහසය් කාලයය් නැතිවීමත් එයාව බලාගන්න ආණ් ඩුවෙන් ලොකු නාස්තිකිරීමක් වීමත්

    • senadi says:

      So many people seem to speak about the need to do more tests as if that can sort out the problem, perhaps without understanding what testing of this kind really mean.

      Any test of this kind can generate two types of errors, 1. The False Positives, i.e., those that should have been counted as negatives being given as positives and 2. The False Negatives, i.e., those that should have been counted as positives being given as negatives.

      The prevalence of these two types of errors with the test protocol decides how useful that particular test as a tool for controlling the disease is.

      Two qualities that characterise the test can be used for deciding how useful it is as a test and also for comparing it with another test for the same pathogen to take into account the false results inherent in the test methods.
      The two qualities of a test are: Specificity and Sensitivity.

      1 Sensitivity.
      This indicates how sensitive the test is to the presence of the particular condition. When a test is done on samples from many different individuals, if the number of True Positives form a large part of the total number of Positives, i.e., the number of False Negatives is a very small part of the total number of the Positives then the test is considered to have high sensitivity.

      2. Specificity
      This indicates how specific it is to the condition being tested. When a test is done on samples from many different individuals, if the number of True Negatives form a large part of the total number of Negatives, i.e., the number of False Positives is a very small part of the total number of the Negatives then the test is considered to have high specificity.

      People, even those. who should know better comment as if all the tests have 100% sensitivity and 100% specificity.

      Even then, an individual who got a Negative result might have got it due to not yet having enough of the marker that the test responds to at the time of the testing and would be deemed to have passed and would go away free to spread the disease later on when the incubation has completed.

      The true longest incubation period of this virus has not yet been established as indicated recently from a case where a person quarantined for 14 days getting the infection almost immediately afterwards.

      On the other hand, an individual who got a Positive result might have got it due to it being a False Positive due to the shortcoming of the test and would be sent to a hospital to be kept under observation wasting valuable medical resources and unwarranted hospitalisation of an individual, though it may be argued that it is done for the safety of the rest of the population.

      So, asking quick tests, cheap tests, more tests etc for better management of the problem is not the wise thing to do. The people dealing with the problem seem to have the knowledge and expertise as indicated by the results.

  3. Alakalanchi says:

    Aaaaashrithain… Sameepathain……thawa…..

  4. Niroshan says:

    නාවික හමුදා නිලධාරින් වැඩි මනත් අසාදිතයන්ට
    කලවම් කරලා ප්‍රකාශ කිරීමෙන් ජනතාවට කෙරෝනා
    බිය නැති කරන්න රජය උත්සහා කරනවා.කදවුරක් තුල සිටින නාවුක නිලධාරින් දිනපතා අසාදනය වීම වලක්වා ගන්න අපොහොසත් වෙලා.අලුයට ගිනි වගේ අද කොරෝනා වසංගතය ජනතාවගෙන්
    වසං කිරීමට රජය උත්සහා කිරීම අවසනාවන්ත සිදුවීමක්.

    • Dicky says:

      If you do not know the suject don’t comment these foolish ideas.

      • Jonston says:

        @Dicky, උඹලා කොච්චර ඇඳගෙනද ඉන්නේ කියලා උඹලවත් දන්නේ නැහැ. වහලා ඉතින් ඌ වහලා කියලා මැරෙනකම් ම තේරුම් ගන්නේ නැහැ. ඒ වගේ එවුන් ඉන්න කම් ඉතින් මේකේ මොන මී හරකා ජනාධිපති උනත් ඕන ඕන විදියට පිනුම් ගහන්න පුළුවන්.

  5. John smith says:

    I am too puzzled by this situation, worse it is to see the director general of health is not moved yet to carry out a thorough pcr tests on the whole lot of of these navy personnel!

  6. sarath says:

    Corona bawata handunagaththa gaman NAVY ekata bandawa gannawa. Very simple.

  7. Dr Zee says:

    කඳවුරක කොරෝනා ආසාදනය PCR ටෙස්ට් කරල දවසින් හොයන්න බැහැ. වෛරස් එකක් ටෙස්ට් එකට අහු නොවී නිරුපද්‍රිතව තිබෙමින් තව කෙකුට බෝ වෙන්න පුලුවන්. අද ටෙස්ට් එකේ නෙගටිව් උන සමහර අයට තව දින කිහිපයකින් රෝග ලක්‍ෂන එන්න පුලුවන්. ඒ නිසා එම නව සොයා ගැනීම් අගය කෙමෙන් අඩු වෙන්න ඕන​.

Main News