අවසන් දිනයේ රෝගීන් කිසිවෙකු නෑ.. 05ක් සූව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

April 17, 2020 at 1:20 pm | lanka C news
අවසන් දිනයේ රෝගීන් කිසිවෙකු නෑ.. 05ක් සූව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නැත.

මෙරට කොරෝනා යයි තහවුරු කළ රෝගීන් සංඛ්‍යාවක් 238ක් වන අතර ගතවූ පැය 24 තුළ රෝගීන් 05ක් සුවපත් වී නිවෙස් කරා ගොස් ඇත.

ඒ අනුව 70 පූර්ණ සුවය ලබා ඇති අතර හත් දෙෙනක් මරණයට පත්ව තිබේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 161 ක් වන අතර සැක සහිතව 148 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ගනිමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

108 views

7 Comments to “අවසන් දිනයේ රෝගීන් කිසිවෙකු නෑ.. 05ක් සූව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..”

  1. saman says:

    POLOnnaruwee

    • AK47 says:

      රජයේ සේවකයින්ට පඩි කොහොමත් ආණ්ඩුවෙන් ලැබෙයි.
      නමුත් වැඩකිරීම හෙවත් රටේ ශ්‍රමය සල්ලි බවට පත් වෙන යාන්ත්‍රණය අඩපණ නිසා රටට ආදායම් උත්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථිකේ බහිනවා. දෙපැත්තම හිතන්න අවශ්‍යයි.

  2. කෝ රෝනාල්ඩෝ says:

    මේ රට පාලනය කරන අමන ගොබ්බයන්ට තේරෙන්නේ නැහැ තදුරටත් නිකරුනේ රට ලෝක් කරන් හිටියොත් මිනිස්සු මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි , ණය ගෙවා ගන්න බැරුව බෙල්ල වල දාගෙන. එක්කෝ හැම එකාගෙම නය ගෙවන්න සල්ලි දෙන්න ඕන, එහෙම නැත්නම් අධි අවධානම් කලාප හැරුණු කොට අනිත් සියලු ප්‍රදේශ වල ජන ජීවිතය යතාතත්වයට පත් වෙන්න ඉඩ දෙන්න ඕන. මුන් මැරෙන්න හදනවා මුන්ගේ මගුල් චන්දෙ තියාගන්න බැරිවෙයි කියලා. දැන් චන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි මිනිස්සුන්ට. බලපෙරේත කමින් දගලන කිසිම දේශපාලක්යෙක්ට මිනිස්සු මේ පාර චන්දෙ දෙන්නේ නැහැ.

    • අපේ එක්කෙනාට ඔය තද වෙලා තියෙන්නෙ එයාට කසිප්පු බින්නස් එක කරගන්න බෑරි නීසා.

      ඒකයි මේ ටිකේ මේ කුලියට ලියන්න ආවෙ. ඒකත් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ඔක්කොමල එයාට බණිනව මොන්ගලය කියල. ඒ ඝොල්ලො ඒක ඛොහොම ලැනගෙශද මන්ද. මමනම් කිව්වෙ නැහ. ඒත් මේ මිනිහ ඒ කටත් මාවමයි අල්ලගෙන තියෙන්නෙ.

    • අපේ එක්කෙනාට ඔය තද වෙලා තියෙන්නෙ එයාට කසිප්පු බින්නස් එක කරගන්න බෑරි නීසා.

      ඒකයි මේ ටිකේ මේ කුලියට ලියන්න ආවෙ. ඒකත් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ඔක්කොමල එයාට බණිනව මොන්ගලය කියල. ඒ ගොල්ලො ඒක කොහොම දැනගෙනද මන්ද. මමනම් කිව්වෙ නැහ. ඒත් මේ මිනිහ ඒ කටත් මාවමයි අල්ලගෙන තියෙන්නෙ.

  3. chan says:

    මේ විදහටම ආසාදිතයින් අඩු වෙන්න ඕනෙ දිනෙන් දින.රට දියුණු කරන්න දැන් තමයි කාලෙ.පම්පෝරි ගැහූ රටවල් දැන් දනින් වැටිලා.ජනාධිපති තුමනි මෙන්න අවස්ථාව රට දියුණු කරන්න.මැතිවරණ එපා.ඔබට එය කල හැකියි.

  4. ලොකු අයියා says:

    හෝව් හෝව්…….
    අන්න තව 3ක් හම්බ වෙලා.
    දැන් හරිනේ…….