අවසන් දිනය හෙටයි.. අපේක්‍ෂකත්වය නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..?

September 12, 2019 at 12:02 am | lanka C news
අවසන් දිනය හෙටයි.. අපේක්‍ෂකත්වය නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..?

හෙට දින එනම් සැප්තැම්බර් 13 වැනි දිනට පලමු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදුනහොත් වෙනම පක්‍ෂයකින් තරග කරන බවට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එජාප නායකත්වයට දන්වා ඇති බවට ඉහල දේශපාලන කවයන්හි සාකච්චාවක් ඇතිව තිබේ.

ඇතැම් එජාප පාර්ලිමේන්තු නියෝජිතයන් මේ බව ඇගවෙන සටහන්ද සිය සමාජ ජාල ගිණුම්වල සටහන් තබා ඇති බව නිරීක්‍ෂණය කල හැක.

කෙසේ වෙතත් එජාප අපේක්‍ෂකයා මේ සතිය අවසන් වන්නට පෙර නම් කරනු ඇති බවත් ඒ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා නම පෙරමුණේ නායකත්ව මණ්ඩලය විසින් බවත් එජාප ආරංචි මාර්ග කියා සිටී.

57,263 Viewers

13 Comments to “අවසන් දිනය හෙටයි.. අපේක්‍ෂකත්වය නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..?”

  1. Rata Wenuwen says:

    යන යකා කොරහත් බිඳගෙන යයි. Born again

    • subash says:

      Sajith should be allowed to contest as he is so greedy for power from a long long time. Also he should he should be chased away from UNP if he is failed to win, and let Navin to lead the party in future. Karu, Ranil, John, Kirialla & Jayawickrama should retire from politics as they are too old now.

    • subash says:

      Sajith should be allowed to contest as he is so greedy for power from a long long time. Also he should be chased away from UNP if he is failed to win as he is a ball sucker of MY3 who is the worst enemy of UNP. Let Navin or Harsha to lead the party in future. Karu, Ranil, John, Kirialla & Jayawickrama should retire from politics as they are too old now.

  2. සිංහල බන්ඩා says:

    මරේ මරැ. පරගැති රනිල් සමග රනිල්ගේ එජාපයත් ඉවර විය යුතුය්.

  3. ranil says:

    bohoma sathtui

  4. Hari Jayawardene says:

    මහපාරේ අපේක්ෂක සජිත් මැතිදුන්ට ජය වේවා!

  5. Palaya gobilo yannna,thamuseyta awasan dena kiiiyak pasu unaaada?

  6. venama ellluwot ayaaata oya Ranil para gatiyath ekkka yanawata wadaaanam hodae, eeeth sajitha konda pana nha wagey,Aney pau. Oya pragathiradala kam oluwey tiaagana ennna aunta wadaaa nam hondaeee .

  7. Sjth habae oya para mangalaya wagey aun yannnna athak natuwa othanata allluna aun nisaaaa arwaaci Sajitha

  8. අනුරාධ සුරන්ජන says:

    ප්‍රබල එ.ජා.පක්ෂය මෙන්ම ප්‍රබල ශ්‍රී.ල.නි. පක්ෂයේද කාලය හමාර වී ඇති බව පෙනේ. ප්‍රබල ශ්‍රී.ල.නි. පක්ෂය අභිබවා දැන් ශ්‍රී ලංකා පොදු පෙරමුණ බිහි වී ඇත. ප්‍රබල එ.ජා.පක්ෂය අභිබවා යන විකල්ප පක්ෂයක් බිහි කල යුතුය. ශ්‍රී.ල.නි. පක්ෂයේ දුමින්ද ලා, මහින්ද අමරවීරලා දයාසිරිලා දැන් කොපමණ උඩ පැන්නත් වැඩක් නැත. සිවිල් ජනතා බලයක් නොමැති ඉතා සුළු පක්ෂයක් බවට පත් වී ඇත. එ.ජා.පක්ෂයේ රනිල්ලාගේ, අකිලලාගේ, රවීලා උඩ පනින එක නතර කරවීමට නම් කොන්දක් ඇති එ.ජා.පාක්ෂිකයන් එසේ කල යුතුය. ශ්‍රී ලංකා පොදු පෙරමුණ බිහිකල උය ඔවුන්ට කොන්දක් ඇති බව ඔප්පු කල හමාරය. එ.ජා. පාක්ෂිකයන්……..?????????

  9. පොරමෝලා says:

    සිරිසේන සජිත් ගේ පිහිටෙන් ගොඩ යෑමෙ උත්සාහයක පෙරනිමිත්තක් ලෙස රූපවාහිණිය පවරා ගැනීම සැලකිය හැකියි

  10. Love nature says:

    UNP රට කරවන්න නම්……………….

    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ.
    දළදා මැදුර
    අධිකව මිළ කල හැකිය
    සිරිමා බෝධියේ
    ලන්සුව පැහැදිලිය
    කළු ගල්වලට
    විකුණාගෙන සීගිරිය
    සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය

    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ.
    හෝරටන් තැන්න
    දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය
    ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා
    ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු
    හෝටලයකට

    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ

  11. charles says:

    Sajith will stay with UNP. He has no spine to leave the party. Sajith knows if he leaves the party it will not be easy to come back and be the leader. What Sajith can do is wait until Ranil looses the election. Gota will win the election whoever contest from UNP alliance.

Main News