Corona : අවසන් පැය 24ට රෝගින් 06යි… අද අලුත්ම වාර්තාව මෙන්න…

March 22, 2020 at 2:10 pm | lanka C news
Corona : අවසන් පැය 24ට රෝගින් 06යි… අද අලුත්ම වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00ට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් දෛනික වාර්තාව නිකුත් කර ඇත.

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 77 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම කොරෝනා යයි සැක සහිත පුද්ගලයන් 222 දෙනෙකු පරීක්‍ෂාව සදහා රෝහල්වල රදවා ඇත.

අද වාර්තාව මෙසේය.

330 views

14 Comments to “Corona : අවසන් පැය 24ට රෝගින් 06යි… අද අලුත්ම වාර්තාව මෙන්න…”

  1. Saman says:

    6 නිරෝදායන මඨ්ඨියස්තානයෙන්ද

  2. lucky says:

    apita jayaganna puluwan kapawemu jayagamu!

    • kawinda says:

      kome puthano..? danna reddakuth nehe. nikan nan dodonawa… munne yako rate agamethiwenna hadanne.. ane h..ke. warenko.. Colombo walin dennan redde rewennama.

  3. මෝඩ බයියා says:

    කොහොමත් අලුතෙන් තහවුරු උන රෝගීන් ගණන 60ක් ඉක්මවන්නේ නෑ දවසක් ඇතුලත. මොකද කරන්න පුලුවන් පරීක්ෂණ ගණන සීමිතයි අපේ රටේ තියන තාක්ෂණික සම්පත් එක්ක.. ඒකයි අපිට “සැක සහිත පුද්ගලයන්” කියලා ලිස්ට් එකක් ඉන්නේ. ඒක නිසා අපේ රට ඇමරිකාවටත් වඩා කොරෝනා වලට සාර්ථකව මුහුණ දීලා කියල උඩ පනින්නේ නැතිව ගෙදරට වෙලා ඉදපල්ලා. මොකද මේක ඒ රටවල් වල වගේ පතිරුනොත් අපිට කරකියා ගන්න දෙයක් නෑ ..

    • harry potter says:

      Agreed !

    • Gon toyiya says:

      Today just 6 not 60.

      • මෝඩ බයියා says:

        මම කිව්වේ දවසකට කරන පරීක්ෂණ ගණන් . කොරෝනා කියල තහවුරු වෙන ප්‍රමාණය නෙවෙයි. වැඩියෙන් කරන්න පුලුවන් කමක් තිබ්බනම් මම හිතන්නේ ඔය “සැක” කියල දාල තියන කට්ටියගේ පරීක්ෂණ කරල දාන්න පුළුවන් වෙයි. ඒත් අපිට තියන සීමිත සම්පත් එක්ක මේ වෙලාවේගෙවල් වලට වෙලා ඉදලම මේක අඩු කරගමු.

  4. harry potter says:

    Agreed !

  5. Saradiel says:

    මේ රෝගය ගැන ලෝකයේ අනික් දියුණු රටවල් ගැන බලන විට අපේ හෙළබිම ඉතිහාස ගතවන ජයක් ලබා තිබෙනවා අපේ විරුවන්ට හෙද මහතුන්ට ඒ ය සමග සේවය කරන සියලු දෙනාට අපේ ප්‍රණාමය ජය ශ්‍රී

    • ගොන්ම ගොන් බයියා says:

      එහෙම රෝගීන් ගණනෙන් බැලුවොත් සියලු රටවල් අබිබවා ඉතියෝපියාව , සෝමාලියාව, සිම්බාබ්වේ වගේ රටාව UK , USA වලට වඩා ගවු ගානක් ඉදිරියෙන් ඉන්නේ. 😀
      ගොන් කතා නොකිය ගෙදරටම වෙලා නිරෝදායනය වෙයල්ලා. අපිට වෙන ක්‍රමයක් නෑ බේරෙන්න. අපි වගේ රටවලට රෝගීන් ඉක්මනින් අදුර ගැනීමේ ගැටළු තියනවා. ඒක ඔය උබ කියවන “හෙළබිම ඉතිහාස ගතවන ජයක්” නෙවෙයි. වෙන කරන්න දෙයක් නැති කමක්..

      • gamarala says:

        උබ උබේ නමට ගැලපෙනවා උබ ඉතාලියෙන්ද?

    • vishnu says:

      සත්තකින්ම

  6. Angida Buva says:

    Well done srilanka. But no need to be hurry for celebration. We are still at the risk.

    However we must salute for the government, all forces and people in the health sector who dedicated their lives to control the situation up to this level.