අවසන් පැය 24ට කොරෝනා රෝගීන් නෑ.. සැක 247ක් රෝහල් වල…

March 26, 2020 at 12:40 pm | lanka C news
අවසන් පැය 24ට කොරෝනා රෝගීන් නෑ.. සැක 247ක් රෝහල් වල…

අද පෙරවරු 10.00 දක්වා වූ අවසන් පැය 24ක කාලය තුළ මෙරට කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද දෛනික වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

මේ වන විට මෙරට හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 102නි.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 99කි.

කොරෝනා යයි සැක සහිත පුද්ගලයන් 247න් රෝහල්වල රදවා සිටී.

අද නිකුත් කර ඇති සම්පූර්ණ වාර්තාව මෙසේය.

27,944 Viewers

13 Comments to “අවසන් පැය 24ට කොරෝනා රෝගීන් නෑ.. සැක 247ක් රෝහල් වල…”

  1. Amila says:

    Well done Sri Lanka. Hats-off to the government, health officials, forces and all entities for flattening the curve so quickly! May triple gems bless you all! Stay vigilant and safe Sri Lanka.

    • sampath says:

      It’s not time to celebrate anything yet. It’s not over yet.
      Please stay inside..

    • 🙏🙏🙏🙏🙏🙏🙏😷😷 says:

      Every Sri Lankan in the United Kingdom heaped praise on OUR country’s DOCTORS and healthcare workers battling the COVID-19 pandemic, saying that the real pressure, is on doctors who try to save lives.

  2. Saman says:

    ජනපති තුමන් තුති
    අපේ මිනිස්සුට අණ කරන්න
    කිසිම වගකීමක් නෑ සාමාන්‍ය ජනතාව

  3. Saman says:

    ත්‍රිවිධ හමුදාවල කලින් ක්‍රියාත්මක වුන
    Farm දැන්වත් ක්‍රියාත්මක කරවමු

  4. Ferna says:

    Kadawak wala budu gana ussalla…paw ahinsaka minissu. Maremma yana welaweth Salli kadara minissu. Comment eka headline ekata related ne.

  5. dan says:

    seems homagama base hospital total is wrong, it should be 17 instead 27 , so =>237

  6. G.karunaratne says:

    වෛරසය නිකම්ම ව්‍යාප්ත වෙන්නේ නොමැත. මිනිසුන් විසින් වෛරසය ව්‍යාප්ත කරනවා. ඒ නිසා රජය ගන්නා සියලු ක්‍රියා මර්ග සඳහා සියලු දෙනාම අවනත විය යුතුය .

    • Rata Wenuwen says:

      කොමෙන්ට්ස් ලියන උදවිය ” ලෝවාසී සියලු සත්වයා නිරෝගිවෙත්වා සුවපත් වේවා කියා සටහන් තබන්න” එවිට මන්තරයක් වගෙ දසදහස් ගනනින් හදවතින් එය කියවෙනවා, ඒක සැමට සහනයක් . සර්ව බලදාරි දෙය්යන්ටත් වඩා එය බලගතුයි, අදිස්ඨාන සිතුවිල්ල වෙනත් නොපෙනෙන දෙය්යන්ට වඩා බලගතුයි

  7. Laksiri says:

    අර ප්‍රස්ථාරේ පෙන්නලා තියන විදිහට 27 වෙනිදා වෙනකොට බින්දුව වෙන එක ගැන නම් කිසි ෂුවර් එකක් නැහැ.

  8. Naveen says:

    කාලයක් ඔහොම කියෙව්වා අර්.පේමදාස කියල උගතෙක්.
    කියපු ගමන් ස්කෝර් එක සීයයි දෙසීයයි.
    ඒක නිසා කට වරද්ද ගන්න එපා.

  9. 77 UNP says:

    පුත්තලම සහ උතුරේ දිස්තික්ක 5 ක සිකුරාදා හෙට උදේ 6.00 ඉඳල හවස 2.00 වෙනකම් අයින් කරනවා කියන නිවේදනයක් දැක්කා. ඒක ඇත්තනම් මහා ගොන්කමක්. සිකුරාදා දවල්වෙනකොට ඒ දිස්ත්‍රික්කවල සියලු මුස්ලිමුන් පල්ලි ගිහින්, ඒකෙ තියන වතුර වලෙන් මුණ සෝදන් එකා එකා හැප්පි හැප්පි අල්ලා දෙවියන්ට යාන්ජා කරාවි. එකෙකුට රෝග බෝකිරීමේ හැකියාව තිබුනොත් සිය ගාණකට හැදිලා තමයි නතර වෙන්නේ. 20 වෙනිදා මොවුන් පල්ලි ගිහින් හදාගත්ත අවුල අපහු චෙක් වෙන්නේ අප්‍රේල් වල. ඒ තත්වය තවත් ඉදිරියට ගෙනියනවද?

  10. Saradiel says:

    තමන් විසින් තමන්ව රැකගැනීම සියලු දෙනාගේ යුතුකමකි

Leave a Comment

Main News