අවසන් පැය 24ට රෝගීන් 20යි.. අද වාර්තාව මෙන්න..

April 23, 2020 at 1:22 pm | lanka C news
අවසන් පැය 24ට රෝගීන් 20යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනෙක හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව රෝගීන් 218 දක්වා ඉහල ගොස් ඇත.

ප්‍රතිකාර ලබා සුව රෝගීන් ප්‍රමාණය 105කි.

මේ වන විට මෙරටින් තහවුරු කරන ලද රෝගීන් 330 ක් හමුවි ඇත.

සැක සහිතව රෝගීන් 173 ප්‍රතිකාර ලබමින් සිටී.

වසංගත රෝග අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

195 views

4 Comments to “අවසන් පැය 24ට රෝගීන් 20යි.. අද වාර්තාව මෙන්න..”

  1. friendaa says:

    ලංකාව කොරෝනා මර්ධනය කරන මාස්ටර් ප්ලෑන් එකෙන් ඉවත් වී ඇදිරි නීතිය ලිහිල් කිරීම හා විදේශික සිසුන් ගෙන්වා ගැනීමේ ආදී දේශපාලනීය අභියෝග බාර ගැනීම හරහා ඉදිරියේදී උග්‍ර වසන්ගත රෝගී තත්වයක් ඇති වෙනු ඇත.වසංගතයේ එකිනෙකට වෙනස් ස්වරූප(විශාල පොකුරු) වලින් පැතිර යන බැවින් සෞඛ්‍ය පසුකම් ධාරිතාව පනිනකම් කිසිවෙකුට හිතාගන්න බැරිවෙනු ඇත.

    • Nandasena says:

      labbe master plan eka..munta ona wela thiyenne kohoma hari welawata thovile thiyaganna..api nodanna walla patta kiwwalu

  2. Thilak says:

    All political parties should be get together with out any hidden political agenda for over come COVID- 19 and safe guard the children of MOTHER SRI LANKA

  3. Cumara says:

    Ayi professor pavithra vsnniarachchi said that evrrything will be ok after 19th of april