අවසන් පැය 24දී රෝගීන් 02යි.. 55ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

April 12, 2020 at 1:20 pm | lanka C news
අවසන් පැය 24දී රෝගීන් 02යි.. 55ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වන විට කොරෝනා ආසාදිතයන් 137 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුලදී තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා යයි තහවුරු කර ඇති අතර එක් රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කරන ලද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 199ක් වන අතර ඉන් 55 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත් වී ගොස් ඇත. රෝගීන් හත් දෙනෙකු මරණයට පත් වී තිබේ.

මේ අතර තවත් 154 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව රෝහල් කිහිපයක පරීක්ෂණ කරමින් සිටී.

අද දිනයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාව මෙහි දැක්වෙයි.

158 views

8 Comments to “අවසන් පැය 24දී රෝගීන් 02යි.. 55ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..”

  1. 77 UNP says:

    How many sinhala, Tamil or Muslim personals among patients and deaths.

    • Love nature says:

      We are all sri lankan no divide

      • chi-nah says:

        තායිවානය මේ වෙද්දී සෑහෙන්න කොරෝනා මර්දනය කරල තියෙනව. චීනෙට ළගම රටක් විදිහට චීනෙට පස්සෙ කොරෝනා ගිලගන්න රට කියල WHO නම් කරපු රට. ආසාදනය වීම් තුන්සිය ගාණක් විතරයි. ඔවුන් රට lockdown කලෙත් නෑ තාමත් පාසැල් පැවැත් වෙනව. ඔවුන් චීනය විශ්වාස කළෙත් නෑ . තායිවානය දෙසැ 31 නව කොරෝනා මිනිසුන්ගෙන් මිනිසුන්ට අසාදනය වෙනව කියල කිව්ව මොකද රෝගීන්ට ප්‍රතිකාර කරපු චීන වයිද්‍යවරුන්ට ඒක අසාදනය වෙලා කියල තායිවානය දැනගත් නිසා. ඒක WHO එකට ලෝකය දැනුවත් කරන්න කිව්වත් ඒක පිළිගත්තෙ නෑ. ජනවාරි 14 චීනය කරපු පරීක්ෂණ වලින් මිනිසුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වෙනව කියල සාක්ෂි නෑ කියල WHO එක නිවේදනය කළා. ජනවාරි 20 චීනය කිව්ව මිනිසුන් හරහාත් බෝවෙනව කියල. තායිවානය මේ ගැන කියල සති 3ක් ගතවෙලා වසංගතයකදි මේකම කොච්චර බලපානවද. ඊළගට තායිවානය හැමෝටම මුඛ ආවරණ සැපයුව WHO ඒක අත්‍යවශ්‍යම නෑ කියද්දි. WHO එක තායිවානය එම සංවිධානයට බැදෙන එක වැලක් වුව චීනයේ අවශ්‍යතාව මත. WHO හා චීනය අතර සම්බන්ධයත් තායිවානය කොන් කරන්න චීනයේ බලපෑම මත ක්‍රියාත්මක වුනු ආකාරය ගැනත් youtube එකේ තිබ්බ video 2ක් මේ. චීනෙ කොච්චර චී ද කියල බලන්නම වටිනව.
        https://youtu.be/lmsqeFAlSGA
        https://youtu.be/3kLYAiv4TkA

        • Love nature says:

          The origin of Taiwan’s Buddhism dates back more than 300 years, to the time when Han Chinese began immigrating to Taiwan during the late Ming and early Qing dynasties.

          Chiang Tsan-teng, a historian of Taiwanese Buddhism, subdivides the earlier forms of Buddhism in Taiwan into “meditative Buddhism,” emanating from Chan (Zen) monasteries, and “incense-and-candles Buddhism,” centered on ordinary people’s sacrifices and prayers for good fortune.

          It was the latter which flourished in the temples of Taiwan’s western plains during the Qing dynasty, becoming the main form of Buddhism practiced in the frontier territory, according to Chiang.

          The popular zhaijiao, or vegetarian religion, movement also entered Taiwan during the mid-Qing. It attracted a large following, especially among unmarried and widowed women, who were forbidden from becoming monastics. The vegetarian halls in which they practiced and where some took up residence became a distinctive feature of Taiwanese society.

        • sanasuma says:

          අපට මේ වසංගතය ආවේ ගොඩක් පහුවෙලා. අපට කිසිම අවුලක් නැතිව මේක පාලනය කරගන්න තිබුණා. ඇත්තටම වගකිවයුත්තෝ මේ ගැන උනන්දුවෙලා රජය දැනුවත් කරානම් අපිත් තායිවානය වගේ ගෙදර නොඉද වැඩ. ප්‍රධානම දේ මුඛ ආවරණ පැළදීම. ඒක තායිවානය හරියටම කරා. ඒ නිසා එයාලට ඒක පාලනය පහසු වුනා.

  2. Saradiel says:

    ප්‍රතිකාර ලබන සියලුදෙනාට බුදු සරණයි

  3. විජේ says:

    තව ටික දිනකින් ලංකාව ගොඩ

  4. widhura says:

    prajithata. pad sjiyata. ponilta. lapayata. pachayata me thorathuru nayaata andukola wage.
    kalpanaawn inna me set eka nawatha koroona pathurawanata ida thiyenawa.
    60.000. tharuna jeewitha walata waga kiypu munta ooka bohoma sulu deyak.