අවසන් පැය 24 කිසිදු කොරෝනා ආසාදිතයෙකු නෑ…

March 28, 2020 at 8:40 am | lanka C news
අවසන් පැය 24 කිසිදු කොරෝනා ආසාදිතයෙකු නෑ…

ගතවූ අවසන් පැය 24 තුළ මෙරට දී කිසිදු කොරෝනා රෝග ආසාදිතයකු වාර්තා නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කර සිටියි.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 106ක් වන අතර ඉන් හත්දෙනකු සුවය ලබා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිසක් 99ක් වෙයි.

101 views

9 Comments to “අවසන් පැය 24 කිසිදු කොරෝනා ආසාදිතයෙකු නෑ…”

  1. sana says:

    Ohoma yan Ohoma yan !!!

  2. මී ගොන් බයියා says:

    හුරා එල එල….

  3. Bala says:

    කුමන්තන කාරයන්ගෙ වෙඩක්ද බලන්න . කලින් අමතිය සුවර් කරන්න පුලුවන්ද? පාස්කු දවසෙ හිනා උනු හෙටි මතකයිනෙ

  4. ඕෂදී says:

    එතකොට හමුදා පති කිව්වේ තව 5000 එළියේ ඉන්නවා කියල. කොහොමත් ඒ සෙට් එකත් ගෙනල්ල චෙක් කරලම හිටිය නම් වඩා හොඳ.

    • Me says:

      ප්‍රවෘත්තිය ට අදාල නැහැ නේද ඔය ප්‍රශ්නෙ?

  5. Daham says:

    Just wondering about the number of tests done so far. There is no report about that vital information.

    • Me says:

      Why do you want them? Let professionals handle professional matters.

    • bayyage ayya says:

      Max 100 right now. MRI operate a single machine right now. If required more test can be done. hope we may not need more testing capacity.

  6. Saradiel says:

    අපේ හෙළබිමට බුදු සරණයි