අවසන් පැය 24 කිසිදු කොරෝනා රෝගියෙක් මෙරටින් නෑ..- සෞඛ්‍ය අමාත්‍යංශය

March 26, 2020 at 8:40 am | lanka C news
අවසන් පැය 24 කිසිදු කොරෝනා රෝගියෙක් මෙරටින් නෑ..- සෞඛ්‍ය අමාත්‍යංශය

අවසන් පැය 24 තුළ මෙරට කිසිදු කොරොනා රෝගියෙකු වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 102ක් ලෙස තවදුරටත් පවතී.

සුවය ලැබූ පිරිස 03 දෙනෙකු වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 99කි.

80 views

6 Comments to “අවසන් පැය 24 කිසිදු කොරෝනා රෝගියෙක් මෙරටින් නෑ..- සෞඛ්‍ය අමාත්‍යංශය”

  1. jonana says:

    යුරෝපයේ සිතල නිසා මිනිස්සු මැරෙන වාර්තාව වැඩි එක නිසා අපි බයවෙන්න ඕන නැහැ එකයි උන නිවුමොනියව හැදිලා මිනිස්සු මැරෙන්නේ

    • jonana says:

      හැම අවුරුද්දකම යුරෝපයේ සිතල කාලෙට මිනිස්සු මැරන වාර්තාව ගත්තම වැඩි ගණන් එන්නේ අපි මේවා දන්නේ නැහැනේ අපි බයේ වෙන්න ඕන නැහැ

  2. dev says:

    next 10 days parissam wemu.

  3. Dikman Aiyya says:

    ….WELL DONE,..but need to keep going…thank god we have a sensible leader and a government at this very difficult time…THIS IS A BLESSED COUNTRY!!!

  4. podi gamaya says:

    Siyalu dewiyangema pihitayi. nokadawa 1000 warak desana karana lada rathana suthra ye pihita lebewa

Main News