‘අවාසනාවන්ත දවසක්’ අද දිනන්නම ආ අජිත් පෙරේරා රනිල්ගේ ගුග්ලියෙන් හිරවී ගෙදර යන ගමන් කියයි..

August 1, 2019 at 2:10 pm | lanka C news
‘අවාසනාවන්ත දවසක්’ අද දිනන්නම ආ අජිත් පෙරේරා රනිල්ගේ ගුග්ලියෙන් හිරවී ගෙදර යන ගමන් කියයි..

අද දිනයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා තම ෆේස්බුක් ගිණුමේ පල කර ඇත්තේ ‘අවාසනාවන්ත දිනයක්’ ලෙසයි.

අදාල සටහනට ප‍්‍රතිචාර දක්වමින් ඇතැමුන් පවසා තිබුනේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක කිරීමේ සටන මෙමගින් පසුබෑමක් ලබා ඇති බවයි.

කෙසේ වෙතත් එම සටහන ටික වේලාවකින් ඔහු විසින් ඉවත් කරගෙන ඇත.

නව සන්ධානයක් සමබන්දයෙන් වූ යෝජනාව අද ඉදිරිපත් කර ඇතති එය සම්ත වී නැති අතර ඊට සංශෝධන ඉදිරිප්ත කරන ලෙස අගමැතිවරයා දන්වා ඇත.

33 views

13 Comments to “‘අවාසනාවන්ත දවසක්’ අද දිනන්නම ආ අජිත් පෙරේරා රනිල්ගේ ගුග්ලියෙන් හිරවී ගෙදර යන ගමන් කියයි..”

  1. john says:

    How dare you develop a country with all this mess.?? You all cheat people

  2. Jehan says:

    We UNPiers do not need Sajith we need somebody who is educated and talented to lead the party

    • john the baptist says:

      We need only Navien Dissanayake as our presidential contestant who has no records of corruption.
      All other UNP candidates are corrupted to the full and are borne losers!

      • Gonsun says:

        You dont know them buddy.
        His pa was taken to CID 4 times by JR on.allegations of commissions from.a Singapore company, importing spare part .
        Allegation made by former DGM River valleys Developmnet Board Mr N.D.P…………. and subsequently Amini.crook was pruned down by JR.

        Re Navin, His pa was a dirty fellow, so how can his son become better?

  3. REAL MAN says:

    AJITH PERERA

    We are having unfortunate , miserable , useless , unproductive , dirty days after you buggers took the control of the country on 9th January 2015.

    DARKEST DAY IN SRI LANKAN HISTORY CREATED BY YOU PEOPLE… You are one of cursed man for it…

  4. සිංහල බන්ඩා says:

    රනිල් එජාප අයිති කරගෙන බොහෝ කල්. පොහොට්ටු පක්ෂ රාජපක්ෂලා අයිති කරගෙන නැහැ. රාජපක්ෂ පවුලම දේසපාලනය කලාට පවුලේත් තීන්දු තීරන ගන්නෙ ප්‍රජාතන්ත්‍රවාදීවය්. පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටා තේරැවේ ජනතාව සහ මහා සංඝයා වහන්සේය්. මහින්ද එයට සීල් එක ගහනවා එච්චරය්. මහින්ද නායකයා වෙන්නෙත් පාක්ෂිකයන්ගෙ චන්දෙනුය්. එජාප යේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පාක්ෂිකයන් ගේ තේරීම එජාප නායකයා උප්පරවැට්ටි දමා යටකරනවා. රනිල් මැරෙනකම් නායකය වෙලා ඉන්න වෙන්න සන්ධාන පක්ෂ එක්ක ප්ලෑන් ගහනවා. එජාපයට අඹ සරනය්.

  5. Sun says:

    This man knows this type of wicked politics what he has been doing for a long time. Those who know about him and his tricky management skills to run the democratic politics in opposite way. He has no negotiation skills in the system and all have to obey the rules if they want to survive in this dirty game not happening in other democratic countries. This is the way Musolini ran the country for along time without letting others to come. World is very untrustworthy and not even animals to trust in this game of politics happening in sri Lanka. We lost all our preserved values due to this mentality in politics in Sri Lanka.

  6. Saradiel says:

    කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ කිව්වලු .

  7. R. A. A. Perera says:

    කාපු පතේ පහරන වසළයෝ!

  8. බූවා says:

    මේ ජඩපාලන ආණ්ඩුව බලයේ ඉන්න හැම දවසක්ම මේ රටේ ජනතාවට “‘අවාසනාවන්ත දවසක්’ තමයි..

  9. සකල බුජං says:

    ටොමිය ආයෙත් ගිහින් අරලිය මැදුරෙ ලොක්කන්ට වලිගෙ වනයි.

  10. sanda says:

    Naveen does not have to steal from this government his father has earned enough money through Mahaweli project and that money is good enough for 7 generations.

Main News