අවිස්සාවේල්ල ගාමන්ට් සේවකයෙකු බලන්ගොඩදී හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවට..

December 14, 2020 at 3:25 am | lanka C news
අවිස්සාවේල්ල ගාමන්ට් සේවකයෙකු බලන්ගොඩදී හදිසියේ  මියයයි.. කොරෝනා පරීක්‍ෂාවට..

අවිස්සාවේල්ල ඇගලුමි කර්මාන්තශාලාවක සේවක කරන පුද්ගලයකු 13 දා පස්වරැවෙිි බලන්ගොඩ ප්‍රදේශයේට පැමිණි ඇති අතර හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ පඔහින්න ගලගම ප්‍රදේශයේ පදිංචිව සිටි (30) හැවිරිදි එචි.ඩි.නුවන් නැමැති ඇගලුමි සේවකයෙකු මෙලෙස මියගොස් ඇතැයි ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇගලුමි කර්මාන්තශාලාවක සේවය කරන මොහු 13 දා උදැසන බලන්ගොඩ පඔහින්න ගලගම ප්‍රදේශයේ ඇති තම නිවසට පැමිණි ඇති අතර හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් පස්වරැවෙිි මියගොස් ඇති බවත් පි.සි.ආර් . පරික්ෂණ සදහා සිරුර බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ආ බවද සමනල වැව පොලිසිය සහ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

16,577 views

4 Comments to “අවිස්සාවේල්ල ගාමන්ට් සේවකයෙකු බලන්ගොඩදී හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවට..”

  1. ඩිංගිරි says:

    අනිවාර්යයෙන්ම මූට කොරෝනා හැදිලා තමයී මලේ. මොකෝ අපේ රටේ මීට කලින් මොකෙක්වත් ඔය පපුවේ අමාරුවකින්වත් හදිස්සියේ හිටපු තැනම මැරිල වැටිලම නැහැනේ. ආයේ මොකෝ මැරිච්ච එකා නැගිටලා කියනවය ඌ මලේ කොරෝනාවෙන් නෙමෙයී කියලා. මුන් කියන දෙයක් තමයී ඉතින්.

    • Banda says:

      Ubala vage harak innakan me rate desha paaluvonta raja magul

      • ඩිංගිරි says:

        බොල ගොන් බූරුවෝ කොරෝනාවට කලින් මේ රටේ මොකෙක්වත් මලේ නැද්ද? කොරෝනාව එන්න කලිනුත් (2018) මේ රටේ මරණ අනුපාතය 1000කට 6.7යී බොල. දැන් තොපි රඟන්නේ හරියට මේ රටේ කොරෝනාවට කලින් මොකෙක්වත් මලේ නැහැ දැන් කොරෝනාව ආවට පස්සේ මැරෙන හැම එකාම මැරෙන්නේ කොරෝනා හැදිලා වගේ. කොරෝනා හැදුනු උන්ගෙන් මැරෙන්නේ 3% කටත් අඩු ප්‍රමානයක් බොල මම නෙමෙයී ලෝක සවුක්‍ය සංවිධානය කියන්නේ. ඒ මැරෙන උනුත් කොහොමත් වෙනත් මාරාන්තික රෝග වලින් පෙලෙන රෝගීන්. තොපි වැඩර්ල වෙන්න පඩේ වෙඩිල්ල කොරන් දඟලනවා. පලයන් හුටිමැත්තෝ යන්න.

      • ඩිංගිරි says:

        පලයන් කුලියට කහීන පට්ට වෙසාවෝ යන්න. ගිහින් අහපන් මෙඩිකල් රේප් ලගෙන් බහු ජාතික අවුෂද සමාගම් වලින් දොස්තරයෝ ජරාව කන හැටි. දොස්තරයන්ගේ පවුල් පිටින් සුමාන දෙක තුන රට ගෙනිහින් හෝටල් වල නවත්තන් උන්ට සලකන හැටි උන්ගේ බෙහෙත් අපිට පොවනවට.

Main News