අවි එසවෙයි.. බැසිල්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයක්.. ඉලක්කය ගෝඨාභයද.. [Video]

June 15, 2018 at 10:49 pm | lanka C news
අවි එසවෙයි.. බැසිල්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයක්.. ඉලක්කය ගෝඨාභයද.. [Video]

තමන්ද ඇතුළු පසුගිය ආණ්ඩු කාලයේදී අඩුපාඩු වූ බවත් ඉදිරි නව ආණ්ඩුව යටතේ එවන් අඩු පාඩු සිදු නොවිය යුතු බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

පසුගිය රජය සමයේ සිදු වූ රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් සීමාව ඉක්මවා යාම් බවද පවසන බැසිල් රාජපක්‍ෂ මහතා ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවද සදහන් කරයි.

ජාතික ආරක්ෂාව නාමයෙන් පුද්ගල නිදහස ඉක්මවා නොයා යුතු යයිද ඔහු කියා සිටියේ දකුණු පළාත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මන්ත‍්‍රී හමුව අම්බලන්ගොඩදී අමතමිනි.

බැසිල් රාජපක්‍ෂ මහතා විසින් චෝදනා කරන රතුපස්වල, හලාවත, කටුනායක සිදුවීම් සම්බන්දයෙන් එදා මෙන්ම අදද ඉලක්ක කරමින් චෝදනා එල්ල කෙරෙන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාටයි.

බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙම ප‍්‍රකාශය ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කියන ලද්දක් යයි බොහෝ අන්තර්ජාල මාධ්‍ය මෙන්ම සමාජ ජාලා පිටුද වර ගන්වමින් විවිධ අර්ත නිරූපනයන් දෙමින් තිබේ.

62 views

20 Comments to “අවි එසවෙයි.. බැසිල්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයක්.. ඉලක්කය ගෝඨාභයද.. [Video]”

  1. Dinesh says:

    මෙහෙන් බැසිල් දැම්මොත් එහෙන් රවියව දායි. පරදින්නයි වෙන්නේ ලොකුම හොරා තෝරන තරගෙන්.

  2. Oshada says:

    අනිවාර්යයෙන් බැසිල් තමයි දාන්ඩ ඕන.බැසිල් දැම්මොත් සුලු ජාතින්ගේ චන්දත් වැටෙනවා..ගොටා ආවොත් රට විනාශයි..

  3. Gamarala says:

    I think Basil is the best option for presidential race from pohottuwa.He can garner sufficient tamil and muslim votes which are imperative for a win
    But he is also a american citizen
    I thing at last American feeling will work here

  4. neil says:

    What about hugging Lansa non other than the president of the country specifically flown after law enforcement by the agency entrusted to do that. what message it had given, what demoralisation given to people ( not to criminals)

  5. Ciz says:

    Ekata rata hooran kaapu un …
    Oya elipta karana dewal nevi ekata ekatu unahama wenne .

  6. nbnbnbn says:

    ඉස්සර සිග්නල් සහ එස් ආර් අතර තරගයක් තිබුන මිනිස්සු පස්සේ දන්නේ දෙකම යුනිලීවර් කියල මාර්කටින් ට්‍රික්ස්