‘යටත් වනු.. නැතොත් රට පුරා පොහොට්ටුවෙන්..’ එදා ප්රභාකරන්ට දුන් අවසාන අනතුරු ඇගවීම මහින්ද අද ශ්‍රිලනිපයටත් දෙයි…
November 28, 2017 at 12:16 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවේ සිටින තුරු ඒකාබද්ද විපක්ෂය ඉදිරි මැතිවරණය තනිව තරග කිරීම සදහා අවශ්‍ය සියළු කටයුතු සිදු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණවලට පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ වන විට පොහොට්ටුව ලකුණින් තරග වැදීම සදහා දිස්ත්‍රික්ක තුනක ඇප තැන්පත් කර ඇති බවත් ඉතිරි සියළු දිස්ත්‍රික්ක සදහාද ඇප මුදල් තැන්පත් කරන බවත් රාජපක්ෂ මහතා පැවසීය.
එසේ නොවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුම බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
Damn good for the brapathi gramasevaka SLFP/LTTE DIRTY gang GET LOST NOW………………………..WELL SAID & DONE President Mahinda Rajapaksha &joint opposition………SINHALA mahajanathawa ALWAYS with you to SAVE our motherland jaya wewaaaaaaaaaaaaaaa!!!