අවුරුද්දකට ඉන්ධන ගන්න 20 අවුරුද්දක් ගෙවන්න ණයක් ගනී.. ඩොලර් බිලියන 3.6ක්…

October 20, 2021 at 11:20 am | lanka C news
අවුරුද්දකට ඉන්ධන ගන්න 20 අවුරුද්දක් ගෙවන්න ණයක් ගනී.. ඩොලර් බිලියන 3.6ක්…

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සහ ඔ්මානය අතර ණය පහසුකම් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම ඉදිරි සතියේ දී අත්සන් තැබීමට නියමිත බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එම ණය පියවීම සඳහා වසර 5ක සහන සමග වසර විස්සක කාලයක් යටතේ මෙම ණය පහසුකම ලබා ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.

දැනටමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 18ක් පාඩු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරටට ඉන්ධන වියදම ලෙස මසකට ඩොලර් මිලියන 350ක් පමණ වියදම් වැයවන අතර මෙම ණය මුදල වසරක පමණ ඉන්ධන වියදමට ප්‍රමාණවත් වෙයි.

39,704 views

13 Comments to “අවුරුද්දකට ඉන්ධන ගන්න 20 අවුරුද්දක් ගෙවන්න ණයක් ගනී.. ඩොලර් බිලියන 3.6ක්…”

  1. 3% ට බය බයියා. says:

    ලංකාවේ ජනතාව හිගන ජාතියක් බවට පොහොට්ටුව විසින් පත් කර ඇත.පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .හොර දේශප්‍රේමී නඩය පලවා හරිමු .ජේවිපි ආණ්ඩුවක් පත් කර රට ණය බරින් මුදවා ගනිමු .බුද්ධිමත් ජනතාව සිතන්න .

    • තුනත් නැති ජෙප්පා says:

      ඔව් ලංකාව යහපාලන කාලේ හරි පොහොසත්.

  2. desta says:

    rata nayama karapan comis gahapan thuk hora anduea

  3. Susantha says:

    Comis mudala ganai, Airforce ground eka Oman ta dena eka ganath kiyanawaa mulinma

  4. ඩැයිවර් අයියා says:

    ඒකනේ , මෙච්චර කල් අපේ වාහන වලට පැට්ටෝල් ඩීසල් නිකං ම ගහල දීල සංස්තාව නට්ටං වෙලා . ඔන්නොහේ හෙට ඉඳං වත් කීයක් වත් ගන්න . හැමදාම නිකං බැහැනේ .

    • Three Quarter says:

      ඕමානය ණයක් දුන්නා කියන්නේ සුල්තාන්ගේ 3/4 හොඳටම Suck කරන්න ඇති.
      පිවිතුරු හෙළුවැලි උරුමයේ ගෙම්බන්පිලට දිට්ඨිධම්ම වේදනීය කර්මය පල දීලා,රාජපක්(ස) ආණ්ඩුව රැකගන්න තමන්ටම ඒ වැඩේ කරන්න වෙලා.

  5. LalithM says:

    ජීවත්වෙන්න ඕන මුදල් සඳහා විදේශ රැකියාවල නියුතු ඇමරිකානුවෝ කණ්ඩායමක් අපේ රට පාලනයට පත්කර ගත් අය අපේ ජාතියට කල විනාශය කිසිම දවසක ආපස්සට හැරවීමට බෑ. හැකි පුලුවන් ඉක්මනට නිවැරදි ලාංකික රජයක් පාලනයට ආ යුතුය. අවාසනාවකට වගේ අපේ උගතුන් බුරුතු පිටින් රට හැර යාම පටන් ගෙන අවසන්.මහල්ලන් සහ මෝඩයන් පමණක්ම රටේ ඉතිරිවෙයි.

    • Disce ammata discede says:

      තමන් ගෙ ගොං කම ලෝකෙට පෙන්නන්න LalthM තරම් දඟ ලන එකෙක් ලොවෙත්නෑ .

      • 69 MIN BAIYOO says:

        ජීවත්වෙන්න ඕන මුදල් සඳහා විදේශ රැකියාවල නියුතු ඇමරිකානුවෝ කණ්ඩායමක් අපේ රට පාලනයට පත්කර ගත් අය අපේ ජාතියට කල විනාශය කිසිම දවසක ආපස්සට හැරවීමට බෑ. හැකි පුලුවන් ඉක්මනට නිවැරදි ලාංකික රජයක් පාලනයට ආ යුතුය. අවාසනාවකට වගේ අපේ උගතුන් බුරුතු පිටින් රට හැර යාම පටන් ගෙන අවසන්.මහල්ලන් සහ මෝඩයන් පමණක්ම රටේ ඉතිරිවෙයි.

  6. Saleem says:

    ලේ පයින්ට් එකක් ලේ බැංකුවට දීලා කිරි වීදුරුවක් බීලා හිත හදා ගැනීමක්

  7. Kasun Perera says:

    මගෙ ඇට දෙකත් ගන්න

  8. Hemantha says:

    වසර හැත්තෑවක් පුරා රට පාලනය කළ සියලු දෙනා වගකිව යුතුයි. රටට අවශ්‍ය අවුරුද්දට ඉන්ධන ගන්න අනාගත පරම්පරාව උගස් කරන්න තරම් අපි කොච්චර නිහීන ජාතියක්ද. අපි අපේ දරුවෝ උගස් කරල ජීවත් වෙන්න කැමතිද.
    පාලකයින් සහ ඔවුන්ගේ පිරිවර යහතින් ජීවත් වීම සඳහා රට සූප්පු කරන දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි.
    මිනිසුන් මේ ආකාරයෙන් දුකට පත් කිරීම මහා පවක්. වගකීම් දරන සියලු දෙනාම අපායට යනවා.

  9. baමුනා says:

    7% ක් සාක්කුවෙ ගෙඩිය පිටින් සාක්කුවෙ..