අවුරුද්දක් යන්න කලින් මේ ආණ්ඩුවට පයින් ගහල එලවනවා..- ශ‍්‍රීලනිප මූලස්තානයේ සිට මාධ්‍ය ප‍්‍රකාශක කියයි..

February 12, 2020 at 10:32 pm | lanka C news
අවුරුද්දක් යන්න කලින් මේ ආණ්ඩුවට පයින් ගහල එලවනවා..- ශ‍්‍රීලනිප මූලස්තානයේ සිට මාධ්‍ය ප‍්‍රකාශක කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කියන විවිධාකාරය කතා අසා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින්නේ නපුන්සකයන් නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැණ වැදී ජය ගැනීමට පුළුවන් යයි හිතන්නට එපා යැයි ඔහු පොදුජන පෙරමුණේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ කරන්නේ ලොකු අවුලක් යැයි අද මහජනතාව කියන බවත් පැවසූ ඔහු මේ ආකාරයෙන් කටයුතු කළ හොත් මේ ආණ්ඩුවට අවුරුද්දක් යන්න පෙර මිනිසුන් පයින් ගසා එළවා දමන පැවසීය.

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

43,621 Viewers

28 Comments to “අවුරුද්දක් යන්න කලින් මේ ආණ්ඩුවට පයින් ගහල එලවනවා..- ශ‍්‍රීලනිප මූලස්තානයේ සිට මාධ්‍ය ප‍්‍රකාශක කියයි..”

  1. Amda says:

    බකල කොට ඉබ්බෙක්

    අහසින් යයිද ගමනක් !

    සිරිලනිපයෙ සිටින්නෙ නපුන්සකයන් නොව..
    නගරසෝබිනියන් සහ පිම්පියන්ය

    නපුන්සකයන් සිටින්නෙ හිරිකොටේය

    • 🐄🐄🐄🐄🐄🐄 says:

      ටීචර් කෙනෙක් ලමයෙකුගෙන් ඇහුවලු…..
      ලමයෝ ඔයා මට කියන්න ඔයාට හරකෙක් ලැබුණොත්ද ඔයා ආස…
      නැතිනම් එළදෙනෙක් ලැබුනොත්ද ඔයා ආස…????
      ලමයා ගත් කටටම කීවාලු මම එළදෙනට තමයි හරිම ආස කියල..!
      ඇයි ඇහුවම කීවලු …. එළදෙන කිරිත් දෙනවා .. ගොමත් දෙනවා..එයා හරිම වටිනවා!
      එතකොට හරකා..?
      ලමයා කීවලු ඉතින් ටිචර් උගෙන් කෙරෙන කිසිම ගුණදායි දෙයක් නැති නිසානේ ඌට…
      ‘ හරකා ‘ කියල නම දාල තියෙන්නේ.. නාස් ලණුව දාල පයින් ගහගහ තිරික්කලේ අද්දවන්නේ…

    • Sathya says:

      හලෝ වීරකුමාර ගොයියො ගිහීං වෙල්ගමත් එක්ක එකතුවෙලා විපක්‍ෂයෙ වාඩිවෙනවා ඕයි. ඔය කියන SLFP ය දැන් නෑ. ආ අර බුද්දදාසත් අල්ල ගනු. ඔය හිටං මෙදාපාර ඉවරයි

  2. Mahinda Somalal says:

    මෙයත් ජවිපෙන් පටන් අරන් ජානිපෙට ඇවිත් ඇමති කං ගන්න යහපාලෙනේට පැනල ශ්‍රීලනිපෙ නතරවෙලා මේ වන්දෙන් පැරදුනාට පස්සෙ යූඑන්පියෙ නතර වෙන්න පුළුවන්

  3. හේරත් says:

    සුනිල් එදිරිසිංහ ගායකයාගේ ගීතයක කොටසක් මතක් වුනා, මේ යකාගේ මේ කථාව දැක්කාම

    “සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන ගමනේ…
    වදක බෙරේ දැක සොරා ගන්න එය, කදිමයි ලොබ සිතුවාලු…
    අනේ මෙහෙම තන්හාවක් “….

    (මේ යක්කුංගේ මේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය වඳවෙලා කොච්චර කල් ද? – මුං හිතන්න ඉන්නවා ඒකෙන් ආපහු බලයට එන්න – මුත් අර සොර දෙටුවා වගේ තමයි)

  4. Public says:

    ආන්ඩුව කෙසේවෙතත් උබනම් අවුරුද්දක් යන්න කලින් ගෙදර

    • Rata Wenuwen says:

      මේ වීරකු මාරයා ගිය උඩ, වලේ වැටුනු පඹයාගේ කොට නැට්ටේ එල්ලිලා ගොඩයන්න බලන යන එන මන් නැති අපාතයෙක්. මුගේ බඩ අසාමන්ය ලෙසින් ලොකුවෙලා , මූ දන්නෙ නැහැ ඌට මාරාන්තික ලෙඩක් තියෙන බව, වීරකු- මාරයෝ රෝහලක් වෙත ගොසින් පරීක්ශා කර ගනින්, පඹරාලට කඩේ යන්නෙ නැතුව ප්‍රතිකර්මයක් ගනින්

  5. john the baptice says:

    ගමරාලගේ පස්සේ ගිය හිවල්ලු දැන් අතරමං වෙලා පිස්සු කෙලිනවා

    • Rata Wenuwen says:

      පස්සේ ගියේ හිටන් එලුවගෙ අරක වැටෙන කන්,
      යන එන මන් නැතුව මේකා පතුරනවා කුහකකන්
      කොලොත් කරන්නේ මෙකා සැමවිට හතුරුකන්,
      මූ කැස කවයි කෙලවර පෑඩ ගෙ පක්ශෙට යනකන්

  6. Ranmal says:

    SLPP, phottuwa, don’t worry about this bloody foolish bastard, who is a brother of Anura kumara, the bankrupt JVP bastard leader whose JVP ers are a bloody shame to 1917 Russian Revolution and also the 70000 Skilled by UNP in 1970’s .
    SLPP will win with our – we live overseas and love our Sri Lanka and our lovely :President Gota and Phottuwa will win with 2//3rd majority the next election without these bankrupt, bloody, bastards who are real Traitors to Sri Lanka and who are friends of Muslim/Tamil terrorists.

    • Critic says:

      I agree with you 100%! we want our see our country runs through right direction but not these type of bastard.Let the SLFP to go the hell! We feel enough with so called M.Ps!

    • Critic says:

      I agree with you 100%! we want our see our country runs through right direction but not these type of bastard.Let the SLFP to go to the hell! We feel enough with so called M.Ps!

  7. John smith says:

    If SLFP is so smart why not contest on their own without further harping humbug. Go and Go for ever! Smart Alex!

  8. Dilini says:

    Balayata apu anduwa honda ho naraka wewa eka awilla thiyenne wadi denekge manapen. Umbai umbe ammai kamathi naha kiyala payin gahanna baha ewa siddawenna ona wadi mahajana kamaththen.Madawikarayek.

  9. Wawul Kumara says:

    Maluwa nahinneth kata nisalu ! Muta wenneth e tikamai.

  10. Basil R-USA says:

    This bloody bastard, idiotic fool, Weerakumara Disssanyayaka is a brother of bloody cardboard revolutionist JVP leader Anura Kumara. These SLFP, JVP, UNP spies and supporters of Muslim and Tamil terrorists, Sambandan, Baddhdin and Asad Sarly all isis terrorists, can not do any harm for :Phottuwa since we will vote all of us Singhalese in SL and overseas and other moderate mulims and tamils, burghers etc and SLPP: will win with a 2/3rd majority and these bankrupt bastards jvp, unp, slfp, Maithri and Chandrika will be kicked in their backsides and frontsides like Ranjan and Hirunika did.

  11. MD says:

    Panna Neda balala Mallen eliyatama.Basil Amatitumani Meyala Janapatige Pahanen eliya balala yanna hadana gamanak wage.Dayasirila Meyala Ankuttoyo.balagena Parissamen giwisum walata yanna.

  12. malraj says:

    bambuwa thamieee,,,, hitan hutan…

    “සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන ගමනේ…
    වදක බෙරේ දැක සොරා ගන්න එය, කදිමයි ලොබ සිතුවාලු…
    අනේ මෙහෙම තන්හාවක් “….

  13. නවීන් says:

    හත්… හත්… හ..හත්ලතිව්වයි…!පූහ්!

  14. මොරට්වේ ගෝඩනේගිලි සැලසුම් අනුමතා කරණ රජයේ නිලදාරීන් ජනතවාගන් විසාලා ලෙසා පාගා ගන්නවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.

    ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.

  15. හාවා says:

    අයි යයි යෝ . වීර කු මාරයෝ , මේ කොමෙන්ට්ස් ටික බැලුවාම එල්ලිලා වසබීලා වෙඩි තියා ගන්න හිතෙන්නැද්ද . එහෙමත් මලේ නැත්තං ???? අනේ මංදා !

  16. Dikman Aiyya says:

    ….SLFP should go alone and prove their voter base without hiding behind other parties,…they have a brilliant leader to lead them to a mega election victory..see our country is far better than China today thanks to that leader,…SOOO Why fear????

  17. Jayantha says:

    UNP yata pala……

  18. sajitha says:

    weerakumara pambasirata ekathu une thamanta thibunu mudal gaetalu beraganta kiyala thama a dawaswala wimalge kattiya kiwwe. mu kiyana kata ganangata yutu nae.

  19. Citizens of Lankan says:

    Dr Weera Kumara Dissnayake of MP was Nation Freedom Front mentors of Parliment .
    All responsibilities has to taken by Hon Minster of Wimal Weerawansa ?
    What else?

  20. HARAMANIS says:

    ME MAN THIYAYANA ONA THANA JANATHAWA DANAGANNA ONA

Main News