‘අවුරුද්දකින් අපේ ආණ්ඩුවක් එනවා.. යමං අයියෙ පයින්..’ බසය හරවා යැවූ පසු හිරුණිකා පයින් එයි..

November 16, 2021 at 10:22 pm | lanka C news
‘අවුරුද්දකින් අපේ ආණ්ඩුවක් එනවා.. යමං අයියෙ පයින්..’ බසය හරවා යැවූ පසු හිරුණිකා පයින් එයි..

අද කොළඹ පැවති සමගි ජන බලවේගය විරෝධතාවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් සහභාගී වීමට පැමිණි බස්රථය පොලිසිය විසින් අතර මග නවතා තිබිණි.

පොලිස් නිලධාරීන් සමඟ යම් ඇතිවූ යම් කතාබහකින් පසු බස් රථය යවා ඇය ඇතුළු පිරිස පා ගමනින් විරෝධතාව පැවති ස්ථානයට පැමිණෙන්නට පිටත් විය.

එහි සිටි පිරිස වෙත ඇය කියා සිටියේ තවත් අවුරුද්දකින් තම ආණ්ඩුවක් එන බවයි.

129,598 views

28 Comments to “‘අවුරුද්දකින් අපේ ආණ්ඩුවක් එනවා.. යමං අයියෙ පයින්..’ බසය හරවා යැවූ පසු හිරුණිකා පයින් එයි..”

  1. dehiwala Kolla says:

    අපව පාලනය කරන්න දෙන්න නිකා ට තියෙන සුදුසුකම කුමක් ද කියා එයාම පැවසිය යුතුයි.

  2. රැකියාවක් නැති උසස් පෙළ සමත් මම says:

    පුතනෝට අ පො ස ( ස පෙ ) සමත් වෙලා එන්න කියපිය චන්දෙ ඕනේ නම්.

  3. ජුවානිස් says:

    රට කරලා තාම කෑව මදිද ?
    තූ විතරක් .

  4. Ekada says:

    අයියෙ පයින් තමයි.

  5. Upul Arunajith says:

    This is a vicious cycle and that has gone for almost four decades. Repeating the same process anticipating new outcomes is sanity at best. Ignorant politicians over the years made the voters stupid so that they are unable to analyse. In the total absence of analytical skills these free loading leaches can have a free ride at the expense of the tax payers and ruin the country further. The only way to bring a change is to break the cycle and going on demonstration at this point is regressive and at best is a futile endeavour by the collective opposition. In particular, when these political outfit who cannot win their respective electorate going on demonstration is a clear reflection of low IQ and low self esteem. Politics is no profession for those without a proper education. Period.

  6. hj says:

    මේ ගොල්ලන්ගේ පක්ෂේ හැමදාම කාන්තා පක්ෂේ.