අවුරුද්දකුත් මාසයයි බිළිදෙකුට කොරෝනා ආසාදනය වේ..

May 8, 2020 at 8:02 am | lanka C news
අවුරුද්දකුත් මාසයයි බිළිදෙකුට කොරෝනා ආසාදනය වේ..

අවුරුද්දකුත් මාසයක් වයසැති බිලිදෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ යුවලකගේ බිලිදු දරුවාට මෙසේ වෛරසය ඇතුළු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඔවුනගේ වැඩිමහල් දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බව හෙලි වී තිබින.

119 views

9 Comments to “අවුරුද්දකුත් මාසයයි බිළිදෙකුට කොරෝනා ආසාදනය වේ..”

  1. දියරකුස් says:

    තමුන්ගේ පක්ශෙ දිනුවෙ නෑ කියල තරහට රටටම කොරෝනා වසන්ගතේ හැදියන් කියල සතුටු වෙන අය මේ බිලිදු සිගිත්තාට හැදුනු එකටත් සතුටු වෙනවද?ඔබලාටත් දරුවන් ඉන්නවද?

    • සරදියෙල් says:

      කඩේ යනවනම් පලයං හිගන කතාකියන්නෙ නැතිව. තොපි මහ රොඩී. කාලකන්නි සාඩිං බයියො.

  2. Abhaya says:

    මෙතැනදී මේ නාවුක නිලධාරියා තමන්ගේ අත්වැරැද්ද භාරගතයුතුයි. ඔවු හොදාකාරවම දන්නවා නිවෙස්වලට යාමට ප්‍රථම තම රජකාරියවුයේ කුමක්ද කියාත්  එහි අවදානමත්. පසුව ලැබුණු නිවාඩුවට නිවෙස්වලට ගිය මොවූ ඇසිරෙන්න මොවුනට උපදෙස් දී ඇති ආකාරයට නොවන බවත් මෙතැනින් පැහැදිළිව පෙනියනවා.මෙවන් භාරදුර රාජකාරියක් කර පැමිණි පසු  පිළිපැදිය යුතු ක්‍රමවේදයත් ඔවුනට හොදින් දදැනුවත් කරතිබුනත් අනුවණ දුරාදැකීමක් නොමැතිව දුරදිග නොබලා මේ කරගත් අනුවණ ක්‍රියාව  නිසා නොවේද මේ අසරණ මුළු පවුලම අද මේ තත්වයට ඇද වැටුණේ? ඒ අවශ්‍යය තැනදී අවශ්‍යය දේ නොකිරීමෙන් අද කවුද දුක්වන්නේ?අද මේ වියසනය රටතුල බොහෝ පතුරුනේ මොවුන්ගේ මෙන්න මේවගේ නොසැලිකිමත් කම නිසාදෝ කියාත් සැකයි.කෙසේ වෙතත් අපි මොවුන් සියළුදෙනාටම ඉක්මන් සුවය පාර්ථනා කරමු.

    • Truth says:

      නාවික හමුදාවේ නිලධාරීන්ට වැරදි පැටවීම කිසිසේත් අනුමත කල නොහැකි. තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරන අය අතරින් ඉදිරියෙන්ම ඉන්නේ මොවුන්. මේ අවස්ථාවේ නාවික හමුදාවට වැරදි පටවල ඇග බේරගන්න කවුරුත් උත්සහ කරනවා නම් උන් මිහිපිට බිහිවූ ඉහලම දේශද්‍රෝහීන් බවට පත් වෙනවා.

      • Abhaya says:

        හිතවත් මිත්‍ර වැරදි අවබෝදයකින් මගේ කමේන්ට් එක දෙස නොබලන්න .මා උත්සහා කරන්නේ නැ නාවික හමුදාවට මෙම වැරැද්ද පැටවීමට.නමුත් එවන් බැරෑරුම් රාජකාරියක් කරණ අවස්ථාවේදී එවුන්ට නිසි ක්‍රමවේද පටිපාටි කියාදෙන්න ඇතිනේද පිළිපැදිය යුතු.අන්න එවන් දේ පැහැරහැරීමක් සිදුවී ඇතිබව ඔබට නොපෙනේද මෙතන…?එය නොවේද සත්‍යය වන්නේ?

  3. U Turn says:

    අවුරුද්දකුත් මාසයක් වයසැති බිලිදෙකුටයි ඔවුනගේ වැඩිමහල් දරුවාටයි කොරෝනාලු.
    නාවික හමුදා සෙඹළුන්ටයි ඔවුන්ගේ පවුල්වල උදවියටයි තමන්ට මේ ඉරණම අත්කර දුන් අයත් එක්ක කොහොම මෙව්වා එකක් ඇද්ද ?

  4. Nishantha says:

    May noble tripple gems always bless all these heroic soldiers who are taking their life that sacrificing family comfort and leave for making a better future for the country. We feel really sad about them. We respect all triforces for your hard work done for the country. But, I believe there is an issue with the way Welisara camp maintained social distancing and adviceing their employees on Corona protection. It is irresponsible.

  5. නාවික හමුදාවේ කොරෝනා නිරෝධායන වැඩ පිළිවෙල අවුල්. හංගලා කිව්වට ඔවුන් නිරෝධායන ක්‍රම හරියට අනුගමනය කරලා නැහැ. සුදු වැල්ලේ කුඩ්ඩා අල්ලන්න ගිහින් ඔහු සමග ගැටුනු නාවික භටයින් නිරෝධායනට නොකර කඳවුරට ගත්තේ ඇයි? සමහර නාවික භටයින් නිවාඩු ඇරියේ ඇයි? මේ වරද නිසා නිවී යමින් තිබුනු වෛරස් ගිනි සිළුව යළිත් තෙල් ලැබිලා ඇවිලුනා. ඒකට වග කියන්න ඕනෙ අය ගැන සානුකම්පිතව බැලුවාට කමක් නැහැ. ඒත් සොයා බැලිය යුතුමයි. එහෙම නොවුනා නම් රට මේ වන කොට විවෘතයි.

  6. නාවික හමුදාවේ කොරෝනා නිරෝධායන වැඩ පිළිවෙල අවුල්. හංගලා කිව්වට ඔවුන් නිරෝධායන ක්‍රම හරියට අනුගමනය කරලා නැහැ. සුදු වැල්ලේ කුඩ්ඩා අල්ලන්න ගිහින් ඔහු සමග ගැටුනු නාවික භටයින් නිරෝධායනය නොකර කඳවුරට ගත්තේ ඇයි? සමහර නාවික භටයින් නිවාඩු ඇරියේ ඇයි? මේ වරද නිසා නිවී යමින් තිබුනු වෛරස් ගිනි සිළුව යළිත් තෙල් ලැබිලා ඇවිලුනා. ඒකට වග කියන්න ඕනෙ අය ගැන සානුකම්පිතව බැලුවාට කමක් නැහැ. ඒත් සොයා බැලිය යුතුමයි. එහෙම නොවුනා නම් රට මේ වන කොට විවෘතයි. සමහර විට නාවික හමුදාවේ රාජ්‍ය විරෝධී බලවතෙක් හිටියා වෙන්න පුළුවන්!

Main News