අවුරුද්දට ගිණිකෙලි අනතුරු කිසිවක් නෑ..

April 15, 2017 at 5:30 pm | lanka C news
අවුරුද්දට ගිණිකෙලි අනතුරු කිසිවක් නෑ..

මෙවර අලූත් අවුරුද්දේ මේ දක්වා ගිණිකෙලි අනතුරුවලින් තුවාල ලත් කිසිවෙක් රෝහල්ගත කර නැති බව කොළඹ ජාතික රෝහල පවසයි.

නමුත් මාර්ග අනතුරුවල අඩුවක් නොමැති බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

මේ අතර ගිය සතියේදී මෙරට ගිනිකෙලි වෙළදුන් ලංකාදීප පුවත්පතට ප‍්‍රකාශ කර තිබුණේ මෙවර ගිණිකෙලි අලෙවිය පෙර වසරවලට සාපේක්‍ෂව විශාල වශයෙන් පහත වැටී ඇති බවයි.

357 views
Main News