අවුරුද්දට පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාවක…- විපක්‍ෂ නායක අමුතුම අවුරුදු පණිවුඩයක්…

April 14, 2021 at 10:40 am | lanka C news
අවුරුද්දට පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාවක…- විපක්‍ෂ නායක අමුතුම අවුරුදු පණිවුඩයක්…

මෙවර අලුත් අවුරුද්ද උදා වූයේ පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාව තුල පුරවැසියන් කොටු කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

ඔහු විසින් නිකුත් ඇති සම්පූර්ණ අලුත් අවුරුදු පණිවුඩය මෙසේය.

 

10,617 views

11 Comments to “අවුරුද්දට පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාවක…- විපක්‍ෂ නායක අමුතුම අවුරුදු පණිවුඩයක්…”

  1. SKF says:

    අවුරුදු සුභ පැතුමක් නොවෑ.

    ජෙප්පන්ගෙයි, ටොයියන්ගෙයි, පාස්කු බෝම්බ කාරයින්ගෙයි, ඊලාම් වාදීන්ගෙයි, බැන්කු හොරුන්ගෙයි නායකයා වූ…. ඒ උතුම් සජී තුමාටත් එසේම වේවා!

    • sunimal says:

      යහපාලන කාලයේ හොරෙන් ගෙන්වා බෙදාහැරිය විෂ ආහාර නිසා රටේ කොතරම් ජනතාවක් රෝගීන් ඇත්දැයි සොයා බැලීම සජිත්ගේ යුතුකමක් නේද ? බොරුවට ජනතාව රැවටීමට දැන් සුදනා වීමට හදන්න එපා ..born again ආගමිකයින් සිංහල අවුරුදු සමරනවාද ?

    • නෙදකින් මේ රදවා. මේ මේකාගේ අඩුවනේ හැමවෙලාවෙම පෙන්වන්නේ. කරුමෙකට හරි මේකා ජනාධිපති උනානම් මුළු ලෝකෙටම අබසරණයි. බොරුවක් නොවේ මූ නම් මුගේ අම්මගෙයි අප්පගෙයි ජාන එකතුවෙලාම හැදුනු එකෙක්. උනුත් මේ මොඩල් එකේම ගොන් හරක්. ඔක්කොටම ඉස්සර මේකා ඉස්කෝලේ යාවන්ට වෙනවා. ඊට පස්සේ දේශපාලනේට එන්නට කියන්ට වෙනවා. ක්‍රිමිනල් , සමන්, දර්ශන අබේකෝන් ඇතුළු මුගෙන් පඩි අරන් කුලියට ලියන අනේ උඹලාවත් මේගැන ටිකක් සලකලා බලපල්ලකො.

  2. Saradiel says:

    බේද බින්න නවතා සියලුදෙනා එක්වී රට නය නොකර ඉදිරියට ගෙනියන්න කට යුතු කල යුතුය.

    ජය ශ්‍රී

  3. Duminda says:

    මූට නම් දැන් හොඳටම පිස්සු හැදීගෙන එන්නෙ. හැමදාම විපක්ෂ නායක පුටුවෙ රනිල් හිටියා වගේ අවුරුදු 25 ක් විතර ඉන්න පුළුවන් වෙයි මේ මෝඩයටත්

  4. 👀👀😆😆😆😆 says:

    උතුරු කොරියාවේ නායක කිම් ජොන්ගෙ මුහුණ වගේමයි..
    ඒ වගේම ” හෙයා කට් ” එකකුත් අරගෙන තියෙන්නේ
    ඇයි දන්නේ නැහැ නේද සජිත් මහත්තයෝ….??

  5. ඩෝ සර් says:

    කොලොන්නාවේ කුණු කන්දට ජිවිත 32ක් යට කරලා අද ට වසර 4 යි.

  6. Chathuranga says:

    මේ අලුත් අවුරුදු දවසෙත් මේ මිනිහා දේශපාලන වාසියක් ගන්නයි කල්පනාව. තූ නොදකින්.

  7. Siri says:

    Power greedy 3rd class leader .

  8. Walimuni Abeysekera says:

    Whatever he says and whatever he does reflect low mentality as well as immaturity.

    He is very similar to Anura Kumara and the JVP clan.

Main News