අවුරුද්දට මැති ඇමතිවරුන් තිහක් දරුපවුල් පිටින් රට සවාරියේ..

April 12, 2017 at 6:48 pm | lanka C news
අවුරුද්දට මැති ඇමතිවරුන් තිහක් දරුපවුල් පිටින් රට සවාරියේ..

මෙවර අලූත් අවුරුද්ද ගතකිරීම වෙනුවෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තිස් දෙනෙකු පමණ විදේශ ගත වී සිටී.

මින් වැඩි පිරිසක් ඇමතිවරුන් වන අතර අගමැතිවරයාද මේ දිනවල සිටින්නේ ජපාන සංචාරයක නිරත වෙමිනි.

ඇතැම් මැති ඇමතිවරැන් විදේශ සංචාරයේ යෙදෙන්නේ සිය දරු පවුලද සමගිනි.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද ගිය 7 වැනි දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මැති ඇමැතිවරුන් 25 විදෙස්ගතව සිටින බවයි.

34 views
Main News